2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113

    FF වලින් වැඩ බන් අවුලක් නෑ , හැබයි low quality
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අද දැක්ක එකා නේහ්......
    කියපං බලන්න මම මේ මේකේ ඉන්න ලොල් කොකටුවො කියන තරං නාකි ලුක් ද කියලා........

    මම දන්නව තෝව......
    කමක් නැ මොනව වුනත් කිව්ව නේ මම පිළිගන්න අයිඩී එකක් කිරියෙ තියනව කියලා.....
    වෙල්කම් ඇමා!!!:baffled:

    :shocked::shocked::shocked:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,855
    113
    40
    හත් ඉලව්වෙ!
    reg1gae.gif
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අද දැක්ක එකා නේහ්......
    කියපං බලන්න මම මේ මේකේ ඉන්න ලොල් කොකටුවො කියන තරං නාකි ලුක් ද කියලා........

    මම දන්නව තෝව......
    කමක් නැ මොනව වුනත් කිව්ව නේ මම පිළිගන්න අයිඩී එකක් කිරියෙ තියනව කියලා.....
    වෙල්කම් ඇමා!!!:baffled:

    :shocked: මොකා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මන් නම් පටන් ගත්ත වෙලේ ඉදන් හොදට ඇහෙනවා , හැබැයි අද low quality අහන්නේ එත් එකෙත් වෙනසක් නෑ වගේ අද හොදටම ඇහෙනවා

    නෑ ඔය කිව්වේ රත්තරංට උගේ වයිෆ්ට පැමිණිලි කරන්න ඉන්නේ. ඕකගේ බත් කාඩ් එක කැන්සල් වෙන්නම :lol: