රත්තරං;18546748 said:චාමලී ගර්ල් උයා ඇන්ටි![]()
අවුලක් නෑ අවුලක් නෑ ඇන්ටි කෙනෙක්ට කියල උයාගෙන කාපං අපි තරහ නෑ..

රත්තරං;18546748 said:චාමලී ගර්ල් උයා ඇන්ටි![]()

පව් නේහ්..මේවට හරිනන් නඩු දාන්න ඕනේ..බුද්ධිමය දේපල වංචා කලාට..නේහ් නේහ්..
![]()

මට මේක වැඩ නෑ . මෙලෝ හසරක් ඇහෙන්නේ නෑ බන් මොකද ඒ

අද දැක්ක එකා නේහ්......
කියපං බලන්න මම මේ මේකේ ඉන්න ලොල් කොකටුවො කියන තරං නාකි ලුක් ද කියලා........
මම දන්නව තෝව......
කමක් නැ මොනව වුනත් කිව්ව නේ මම පිළිගන්න අයිඩී එකක් කිරියෙ තියනව කියලා.....
වෙල්කම් ඇමා!!!![]()

Ane mama yanawa..mata mukuth ahenne na..ihi ihi...![]()

අද දැක්ක එකා නේහ්......
කියපං බලන්න මම මේ මේකේ ඉන්න ලොල් කොකටුවො කියන තරං නාකි ලුක් ද කියලා........
මම දන්නව තෝව......
කමක් නැ මොනව වුනත් කිව්ව නේ මම පිළිගන්න අයිඩී එකක් කිරියෙ තියනව කියලා.....
වෙල්කම් ඇමා!!!![]()
මොකාමන් නම් පටන් ගත්ත වෙලේ ඉදන් හොදට ඇහෙනවා , හැබැයි අද low quality අහන්නේ එත් එකෙත් වෙනසක් නෑ වගේ අද හොදටම ඇහෙනවා

රත්තරං;18546757 said:හා හා වයිෆ් දකී නංගි![]()

බොක්කෙන්ම කිවුවේ,,,,,නැවතත් බොක්කෙන්ම කියනවා" ඇහෙන්නේ නැහැ කියලා"රත්තරං;18546624 said:ඔය ආදරේට අයියාහ්හ්.. දන්නේ නැද්ද ගෑනු මායම්...
උන්දෑ උබලට මනාපයි මයෙ අයියා

patta yako