2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
01. iwara wenakanda balan inne? :P
02.iwara unu gaman randikayawa hama gahannada inne?:rofl:
03.iwara unama madya sakachhawak wage ekak danawada?:dull:
:lol::lol:
:no::no:
අයි මීන් ඉට්!!!!
9.gif

නාකි කෝලම්..:dull:
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පරක්කු වෙලා සැට් උනේ :(
    රේඩියෝ නම් එලට තිබ්බ කුකුලෝ :)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    රත්තරං;18547117 said:
    ඉවරයක් කරල දාන්න බැලුවේ නංගි.. මදෑ දැන් ඔය උන්න

    :sorry::sorry: සිරාද??? පිස්සු ආ...බදින්නත් බයයි........අම්මොහ්හ්හ්...:sorry::sorry:
     

    thanujaka

    Well-known member
  • ඔව් දරුපල නැති කාන්තාවෝ එහෙමත් දැන් ස්කර්විට බාර වෙනවලු :lol:

    මොනවට බාර උනත් ඒකට නං භාරවෙලා වැඩක් නෑ..
    ඔය දෙයියට කරන්නම බැරි දේ තමා දරු පල දෙන එක..:lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි වගේ ශෝ එක නැගලා ගියා..
    වෙනදා වගේම මං ලු ටොප් පෝස්ටර්
    ජය වේවා !
    රන්දික අයියාට බොහොම පින් ! :cool:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    රත්තරං;18547139 said:
    කිබුලයියා හැන්සම් කොල්ල.. වාහනයක් තියෙන.. දත් ගැරිජ් එකක් තියෙනව.. වෙන මොනවද තව??

    :lol::lol::lol: dath ගරිජ් ඒක....ලොල්:lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොනවට බාර උනත් ඒකට නං භාරවෙලා වැඩක් නෑ..
    ඔය දෙයියට කරන්නම බැරි දේ තමා දරු පල දෙන එක..:lol:

    ඇයි අර කොට්ට බබාව පතුරු අරින්නේ ඕකා :lol::lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇයි ඇමසියා :rofl:
    :lol:අන්න පුලුවන්නන් වැඩේ..නියම මැචින් කපල් එක..:rofl:
    රත්තරං;18547139 said:
    කිබුලයියා හැන්සම් කොල්ල.. වාහනයක් තියෙන.. දත් ගැරිජ් එකක් තියෙනව.. වෙන මොනවද තව??
    එක බඩවැල කඩන් ආවා වගේ ඉන්න සහෝදරයා බොල..:frown:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රත්තරං;18547129 said:
    හිරේ යවල බෑ බන්... නිදහසේ ඉන්න හිරකාරයො ටික ඊට පස්සේ මට සාප කරයි:(:(

    :rofl::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිරාවටම පට්ටම ලේසි ක්‍රමයක් තියෙනවා කවදාවත් කොහොමවත්ම මාට්ටු නොවී මිනිමරන්න..
    දැන් මේක දැකල එක එකා PM දායි ද දන්නේ නෑ අඩෝ කියපන්කො කියල..:rofl:
    ඒ උනාට සිරා තියෙනවා..:cool:

    අහුවෙන්න එපා සිංහලු :no:
    මූ ඉස්සල්ල ක්‍රමේ කියන්න කියල සල්ලි ගන්නවා පස්සේ උඹ මාට්ටු උනාම නඩුවට සල්ලි ගන්නවා :dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රන්දියෝ දිගටම අහන්න බැරි වුනත් අහපු ටික නියමෙටම තිබ්බා..දිගටම වැඩේ කරගෙන යමු..වැඩසටහන ඉදිරිපත් කරපු විදිහ,තෝරන් තිබ්බ සිංදු ටික එහෙම නියමයි..සුබ පතනවා..!:D:love:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;18547175 said:
    එහෙනම් ගුඩ් නයිට් ඇන්ඩ් ජින්ගල් බෙල්ස්
    අද වයිෆ් ගෙදර ද මාතියා.....
    එහෙමං ජිංගල් බෙල්ස් වේවා!!!!