2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :)apith yanawooooo:)
    :D GN SD TC BS :D
    :rofl:seratama:rofl:
    11.gif
    ai dawasaka set wemu
    11.gif
     

    thanujaka

    Well-known member
  • ඕවට තනුජකයා ගාව වෙනම පැකේජ් තියනවා :cool:
    නැන්දම්මා කසිප්පු පෙරුවා කියල පොඩි කාලෙකට ඇතුලට දාන එකේ ඉඳල කුඩු පැකට් එකක් දාල ජීවිතන්තේ දක්වා ඇතුලට යවන වෙනකන් ඔප්ෂන්ස් තියනවා :yes:

    :lol::lol::lol:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    රත්තරං;18547082 said:
    සීය මැරුනෙ පාරේ
    වල දැම්මේ කනත්තේ
    තුම්මාසේ දානේ දා
    ආච්චි බැන්දා ආයේ......

    වාහනේ විස්තර දාන්නම් මචන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපෝ අහුනොවී මිනීමරන්න නං ක්‍රම ඕන තරං..
    ඕව කියන එක සාදාචාරයට පටහැනි නේ..:dull:
    අව්ලක් නෑ.. මේ කේස් එකට උදව් කලොත් උබට උපදින ආත්මයක් ආත්මයක් ගානේ දිව්‍ය සම්පත් ලබන්න පුලුවන්:):)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18547042 said:
    අච්චර උබේ පස්සෙන් එන එකේ අශ්මිව බැදල දාපන් නිකන් ඉන්න එකේ

    එතකොට තව එකක් ඉතුරුයි.... ම්ම්ම්ම්ම්ම් හිටින්කෝ මම සෙට් කරන්නම් පිලිපීන් කෑල්ලක්.. කිබුල අය්යත් මැරෙන්න කලින් ජුන්ඩ ඉන්ටනැශනල් කරගන්න එපැයි
    :):)

    ඇයි ඇමසියා :rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පට්ට ශෝ එකක් ගෙනාව අපේ රන්දික ඇතුලු රේඩියෝ ටිම් එකේ හැමෝටම ස්තුත්යි,


    හැමෝටම

    සුබ රාත්‍රියක්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕවට තනුජකයා ගාව වෙනම පැකේජ් තියනවා :cool:
    නැන්දම්මා කසිප්පු පෙරුවා කියල පොඩි කාලෙකට ඇතුලට දාන එකේ ඉඳල කුඩු පැකට් එකක් දාල ජීවිතන්තේ දක්වා ඇතුලට යවන වෙනකන් ඔප්ෂන්ස් තියනවා :yes:
    හිරේ යවල බෑ බන්... නිදහසේ ඉන්න හිරකාරයො ටික ඊට පස්සේ මට සාප කරයි:(:(
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕකට ඉතිං අදහන්න ඕනේ එළකිරියට අධිපති දේවිය තමයි..
    පලවෙනි ඔන්ලයින් දෙයියෝ.. ස්කර්වී..:rofl:

    ඔව් දරුපල නැති කාන්තාවෝ එහෙමත් දැන් ස්කර්විට බාර වෙනවලු :lol:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    රන්දික මල්ලි හැමෝම කියනවා ඔයා හොදට කළා කියලා..මට නම් මොකුත් ඇහුනේ නැහැ අනේ...දුකයි ඉතින් මොනා කරන්නද...ටිකක් පරක්කු උනා නෙහ් එන්නත්...අනිත් දවසේ ත්‍රෙඩ් එකේ මුලින්ම ඇවිත් ඉන්නවා අනිවා.....තැන්ක්ස් ආපහු රේඩියෝ කරනවට...කියන්න වචන නැහැ....:cool::cool: හැමෝටම ගුඩ් නයිට් කිවුවා එහෙනම්:cool::cool:
     

    thanujaka

    Well-known member
  • රත්තරං;18547112 said:
    අව්ලක් නෑ.. මේ කේස් එකට උදව් කලොත් උබට උපදින ආත්මයක් ආත්මයක් ගානේ දිව්‍ය සම්පත් ලබන්න පුලුවන්:):)

    සිරාවටම පට්ටම ලේසි ක්‍රමයක් තියෙනවා කවදාවත් කොහොමවත්ම මාට්ටු නොවී මිනිමරන්න..
    දැන් මේක දැකල එක එකා PM දායි ද දන්නේ නෑ අඩෝ කියපන්කො කියල..:rofl:
    ඒ උනාට සිරා තියෙනවා..:cool:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    කට්ටියටම සුබ රාත්‍රියක්...
    මම කෑපෙනවා..