01. iwara wenakanda balan inne?
02.iwara unu gaman randikayawa hama gahannada inne?
03.iwara unama madya sakachhawak wage ekak danawada?![]()


අයි මීන් ඉට්!!!!![]()
නාකි කෝලම්..

01. iwara wenakanda balan inne?
02.iwara unu gaman randikayawa hama gahannada inne?
03.iwara unama madya sakachhawak wage ekak danawada?![]()


අයි මීන් ඉට්!!!!![]()

රත්තරං;18547117 said:ඉවරයක් කරල දාන්න බැලුවේ නංගි.. මදෑ දැන් ඔය උන්න

සිරාද??? පිස්සු ආ...බදින්නත් බයයි........අම්මොහ්හ්හ්...

ඔව් දරුපල නැති කාන්තාවෝ එහෙමත් දැන් ස්කර්විට බාර වෙනවලු![]()


රත්තරං;18547139 said:කිබුලයියා හැන්සම් කොල්ල.. වාහනයක් තියෙන.. දත් ගැරිජ් එකක් තියෙනව.. වෙන මොනවද තව??


dath ගරිජ් ඒක....ලොල්

මොනවට බාර උනත් ඒකට නං භාරවෙලා වැඩක් නෑ..
ඔය දෙයියට කරන්නම බැරි දේ තමා දරු පල දෙන එක..![]()



ඇයි ඇමසියා![]()
අන්න පුලුවන්නන් වැඩේ..නියම මැචින් කපල් එක..
එක බඩවැල කඩන් ආවා වගේ ඉන්න සහෝදරයා බොල..රත්තරං;18547139 said:කිබුලයියා හැන්සම් කොල්ල.. වාහනයක් තියෙන.. දත් ගැරිජ් එකක් තියෙනව.. වෙන මොනවද තව??

එළකිරි වගේ ශෝ එක නැගලා ගියා..
වෙනදා වගේම මං ලු ටොප් පෝස්ටර්
ජය වේවා !
රන්දික අයියාට බොහොම පින් !

මොනවට බාර උනත් ඒකට නං භාරවෙලා වැඩක් නෑ..
ඔය දෙයියට කරන්නම බැරි දේ තමා දරු පල දෙන එක..![]()


රත්තරං;18547129 said:හිරේ යවල බෑ බන්... නිදහසේ ඉන්න හිරකාරයො ටික ඊට පස්සේ මට සාප කරයි![]()


සිරාවටම පට්ටම ලේසි ක්‍රමයක් තියෙනවා කවදාවත් කොහොමවත්ම මාට්ටු නොවී මිනිමරන්න..
දැන් මේක දැකල එක එකා PM දායි ද දන්නේ නෑ අඩෝ කියපන්කො කියල..
ඒ උනාට සිරා තියෙනවා..![]()


රත්තරං;18547175 said:එහෙනම් ගුඩ් නයිට් ඇන්ඩ් ජින්ගල් බෙල්ස්




අහුවෙන්න එපා සිංහලු
මූ ඉස්සල්ල ක්‍රමේ කියන්න කියල සල්ලි ගන්නවා පස්සේ උඹ මාට්ටු උනාම නඩුවට සල්ලි ගන්නවා![]()



අද වයිෆ් ගෙදර ද මාතියා.....රත්තරං;18547175 said:එහෙනම් ගුඩ් නයිට් ඇන්ඩ් ජින්ගල් බෙල්ස්