![]()
[/CENTER]
Data na ban... Udayanthi kiyala man hithuwe...


මම බෙනා;18547641 said:mokkuda bn me niliyoda,mama jeewtheta rangapanwa dakala na
- 

- පුංචි කාලේ අපෙත් පොඩි ක්‍රශ් එකක් තිබ්බ මේ අක්කිට!
) මම බෙනා;18547641 said:mokkuda bn me niliyoda,mama jeewtheta rangapanwa dakala na
පුටා ඉෆඩිළා ණැටුව ඇටි මේ ආණ්ඨී රග ෆාණ ඛාලේ!-
මල්ලි කොයි අවුරුද්දෙද ඉපදුනේ?
මෙයා ඉස්සර හෙන ප්‍රසිද්ධයි (මිස් ශ්‍රී ලංකාද කොහෙද වෙලා තමා රඟපාන්න ආවේ - රඟපෑවෙම අහිංසකාවියගේ චරිත - ජීවිතේ වෙනස් වෙන හැටි - පව්!- පුංචි කාලේ අපෙත් පොඩි ක්‍රශ් එකක් තිබ්බ මේ අක්කිට!
)
ශ්‍රී;18547985 said:1980 ganan wala ipadichcha aiyyalagen ahala balanna meya gana.
මම 89 බන්. මට මේ නිළියව මතක නැනේ. මෙයා හිටිය ටෙලි නාට්‍ය මොනවාද