සමලිංගික රන්ජන් රාමනායක
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා තවමත් අවිවාහක චරිතයක්.
ඔහු කසාදය ගැන කතා කරන චරිතයකුත් නොවෙයි.
ඒ ඇයි? රන්ජන් බඳින්නේ නැත්තේ ඇයි?..
මේ වගේ ප්‍රශ්න බොහෝ දෙනෙක් අහනවා.
මේ අතරේ රන්ජන් සමලිංගිකද යන ප්රශ්නය ඇතැමුන් හොරෙන්ම කතාබහට ලක් කරන හැටි අපි අහලා තියෙනවා.
රන්ජන් රාමනායක සමලිංගික ද කියන ප්රශ්නය පසුගියදා ඔහුගෙන්ම අහන්න රසිකයෙක් පෙළඹුණා.
පසුගිය බදාදා බීබීසී සිංහල ෆේස්බුක් අඩවිය ඔස්සේ ෆේස් බුක් හිතවතුන් සමග පැවති සංවාදයක දී මේ ප්රශ්නය යොමු වුණා.
රන්ජන් ඒ ප්‍රශ්නයට ලබා දෙන පිළිතුර කුමක්ද?
පහත වීඩියෝවෙන්ම ඔබට එය දැන ගන්න පුළුවන්.
රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය බදාදා බීබීසී සිංහල ෆේස්බුක් අඩවිය ඔස්සේ ඔබ සැම සමඟ පැවැත්වූ සජීවී සංවාදයේ පටිගත කළ වීඩියෝ දර්ශනයක් මේ. මේ සංවාදය ගැනත් ඔබේ අදහස් අපට කියන්න ...
Posted by BBC Sinhala - සංදේශය on Sunday, 21 June 2015
- See more at: http://offair.nethfm.com/article/21999#sthash.2nw4gOde.dpuf