සමලිංගික රන්ජන් රාමනායක

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
සමලිංගික රන්ජන් රාමනායක

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා තවමත් අවිවාහක චරිතයක්.

ඔහු කසාදය ගැන කතා කරන චරිතයකුත් නොවෙයි.

ඒ ඇයි? රන්ජන් බඳින්නේ නැත්තේ ඇයි?..

මේ වගේ ප්‍රශ්න බොහෝ දෙනෙක් අහනවා.

මේ අතරේ රන්ජන් සමලිංගිකද යන ප්‍රශ්නය ඇතැමුන් හොරෙන්ම කතාබහට ලක් කරන හැටි අපි අහලා තියෙනවා.

රන්ජන් රාමනායක සමලිංගික ද කියන ප්‍රශ්නය පසුගියදා ඔහුගෙන්ම අහන්න රසිකයෙක් පෙළඹුණා.

පසුගිය බදාදා බීබීසී සිංහල ෆේස්බුක් අඩවිය ඔස්සේ ෆේස් බුක් හිතවතුන් සමග පැවති සංවාදයක දී මේ ප්‍රශ්නය යොමු වුණා.

රන්ජන් ඒ ප්‍රශ්නයට ලබා දෙන පිළිතුර කුමක්ද?

පහත වීඩියෝවෙන්ම ඔබට එය දැන ගන්න පුළුවන්.

රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය බදාදා බීබීසී සිංහල ෆේස්බුක් අඩවිය ඔස්සේ ඔබ සැම සමඟ පැවැත්වූ සජීවී සංවාදයේ පටිගත කළ වීඩියෝ දර්ශනයක් මේ. මේ සංවාදය ගැනත් ඔබේ අදහස් අපට කියන්න ...

Posted by BBC Sinhala - සංදේශය on Sunday, 21 June 2015
- See more at: http://offair.nethfm.com/article/21999#sthash.2nw4gOde.dpuf
 
HoraGediya

Banned
Jun 22, 2015
26
8
0
සුවර් එකට ඕකට නගින්නේ නෑ.. නැත්තන් ඉතින් නොබැඳ ඉදියි.. බලමුකෝ බලමුකෝ ජෝකර්ගේ වැඩ ඉස්සරහට :D
 
Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    ඌ සමලිංගික නෙවෙයි ද්වි ලිංගික උනත් අපිට පාන්ද බං

    මොකෝ දේශපාලකයෝ පාර්ලිමේන්තු යන්නේ ගෑනු බඩ කරන්නයැ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :lol:මහින්දගේ මැති ඇමතියෝ යන්නේ නම් ඒකට තමා..ඇයි අර පොඩි කෙල්ලෙකුත් දූෂණය කරේ සාරුවා කියලා එකෙක්..

    Mawbima.jpg
     
    Last edited:

    HoraGediya

    Banned
    Jun 22, 2015
    26
    8
    0
    ඌ සමලිංගික නෙවෙයි ද්වි ලිංගික උනත් අපිට පාන්ද බං

    මොකෝ දේශපාලකයෝ පාර්ලිමේන්තු යන්නේ ගෑනු බඩ කරන්නයැ

    පාන් තමයි බන්.. පේන්නේ නැද්ද පොන්සි ආණ්ඩුවක් ඇවිල්ල සමලිංගික විවාහයන් නීතිගත කරන්න යනවා..

    රනිල්.මංගල,අකිල,රන්ජන් මේ වගේ එවුන් තමයි මේව පිටිපස්සේ ඉන්නේ.. රටේ සංස්කෘතිය සබ්‍යත්තය විනාස කරන්න ලෑස්ති වෙච්ච එවුන් මුන්.. බටහිරකරනී කරන්න යන්නේ ශ්‍රී ලංකාව.. උන්ගේ ගති ගුන අපිට පුරුදු කරන්න යන්නේ..

    අවුරුදු 1000ස් ගානක් තිස්සේ රැකිල තිබුන සංස්කෘතිය විනාස කරන්න දෙන්න බෑනේ මචන්..

    අලුත් ම වචනයක් හොයාගෙන දැන් ඒක හැම මගුලටම දදා උන්ගේ වැඩ සාධාරනීකරනය කරන්න යනවා. සර්ව, සංහිඳියාව, ලබැඳියාව.. ඔන්න ඔය වගේ සුන්දර වචන දදා මස් රාත්තලමයි ඉල්ලන්නේ..

    දැන් වැරදිලවත්, රනිල්, මංගල, අකිල ඇතුලු අනිත් සෙට් එක සමලිංගික නොවුනනන්, බටහිර ගැත්තෝ නොවුනනන් ඔය රටට අහිතකර දේවල් යෝජනා වෙන්නේ නෑ.. අන්න එතන තමයි අපිට පාන් තමයි කියල කියන්න ඕන කරුන එන්නේ
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඌ සමලිංගික නෙවෙයි ද්වි ලිංගික උනත් අපිට පාන්ද බං

    මොකෝ දේශපාලකයෝ පාර්ලිමේන්තු යන්නේ ගෑනු බඩ කරන්නයැ

    :D
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    anemanda ooi lankawe unatath ethin tiyena prashna ... uu gay unath transgender unath mona huttak unath apita moko ban , anith eka uu marry karanne nathi eka gana uutai uuge paule untati nathi amaruwak ney ooi watey pitey unta tiyenny
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    පාන් තමයි බන්.. පේන්නේ නැද්ද පොන්සි ආණ්ඩුවක් ඇවිල්ල සමලිංගික විවාහයන් නීතිගත කරන්න යනවා..

    රනිල්.මංගල,අකිල,රන්ජන් මේ වගේ එවුන් තමයි මේව පිටිපස්සේ ඉන්නේ.. රටේ සංස්කෘතිය සබ්‍යත්තය විනාස කරන්න ලෑස්ති වෙච්ච එවුන් මුන්.. බටහිරකරනී කරන්න යන්නේ ශ්‍රී ලංකාව.. උන්ගේ ගති ගුන අපිට පුරුදු කරන්න යන්නේ..

    අවුරුදු 1000ස් ගානක් තිස්සේ රැකිල තිබුන සංස්කෘතිය විනාස කරන්න දෙන්න බෑනේ මචන්..

    අලුත් ම වචනයක් හොයාගෙන දැන් ඒක හැම මගුලටම දදා උන්ගේ වැඩ සාධාරනීකරනය කරන්න යනවා. සර්ව, සංහිඳියාව, ලබැඳියාව.. ඔන්න ඔය වගේ සුන්දර වචන දදා මස් රාත්තලමයි ඉල්ලන්නේ..

    දැන් වැරදිලවත්, රනිල්, මංගල, අකිල ඇතුලු අනිත් සෙට් එක සමලිංගික නොවුනනන්, බටහිර ගැත්තෝ නොවුනනන් ඔය රටට අහිතකර දේවල් යෝජනා වෙන්නේ නෑ.. අන්න එතන තමයි අපිට පාන් තමයි කියල කියන්න ඕන කරුන එන්නේ

    ane ow ... etakota mahinda genna heduwa casino ehema issara idan tibba lankawe sinhala sanskrutiye kotasak ne. :lol:
     
    ponilge kakka beti kana unta oka terenne neha ban.
     
    :lol::lol::lol:සංස්කෘතිය රැකෙනවද පොඩි ළමයි රුසියන් ගෑණු රේප් කරහම..අනේ නිකන් පලයන් බං යන්න..:rofl:
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    මොකෝ දේශපාලකයෝ පාර්ලිමේන්තු යන්නේ ගෑනු බඩ කරන්නයැ

    හැබයි දැන් ඉන්න වේ* පුතාලාගේ වැඩේ නම් ඔක තමයි
     
    HoraGediya

    Banned
    Jun 22, 2015
    26
    8
    0
    :lol::lol::lol:සංස්කෘතිය රැකෙනවද පොඩි ළමයි රුසියන් ගෑණු රේප් කරහම..අනේ නිකන් පලයන් බං යන්න..:rofl:

    හහ්හා දැන් එකෙක් කරපු ජඩ වැඩක් නිසා සංස්කෘතියට කෙල උනා.. එහෙනන් එතින් මහ ලොකු සංස්කෘතියක් නෑ ඉන්දියවේ..:P:P:rolleyes:

    RIP ටොයි ලොජික් :rofl:
     
    HoraGediya

    Banned
    Jun 22, 2015
    26
    8
    0
    ane ow ... etakota mahinda genna heduwa casino ehema issara idan tibba lankawe sinhala sanskrutiye kotasak ne. :lol:

    අඩෝ කැසිනෝ ගහන එක තහනම් ද?? එහෙමනන් කොහෙද ඒක තියෙන්නේ.. ?? කැසිනෝ කිය කිය මහ ලොකුවට පාරම් බෑවට දන්නවද මේක ??? :P:rofl:

    11535893_1596682963904857_4532286558212856441_n.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හහ්හා දැන් එකෙක් කරපු ජඩ වැඩක් නිසා සංස්කෘතියට කෙල උනා.. එහෙනන් එතින් මහ ලොකු සංස්කෘතියක් නෑ ඉන්දියවේ..:P:P:rolleyes:

    RIP ටොයි ලොජික් :rofl:

    එකෙක්?උබ ඉපදුනේ මේ අවුරුද්දේද?:lol::lol::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    හහ්හා දැන් එකෙක් කරපු ජඩ වැඩක් නිසා සංස්කෘතියට කෙල උනා.. එහෙනන් එතින් මහ ලොකු සංස්කෘතියක් නෑ ඉන්දියවේ..:P:P:rolleyes:

    RIP ටොයි ලොජික් :rofl:

    toyia ගේ අලුත් fake එක.උබ අනුන්ගේ පොන්නකම හොයන්නේ fake වලින් ඇවිල්ලනේ..:P