රත්තරං;18551692 said:නංගි පොඩි අඩියක් ගහනවද? ස්වදේසීය හෙල ඔසු පානයක් තියෙන්නේ... තනිකර ෆෘට් ජූස්.. වෙනස ඉතින් පොඩ්ඩක් වැඩි හොදට උනුකරල වාශ්පකරලා නිමල ගත්ත

ඒ මොන අටමගලක්ද?? මන් අඩි පුඩි නම් ගහන්නේ නැහැ...කමක් නැහැ කියමු බලන්න...

දෙන්නංකො...මොකද්ද දාන්ඩ ඕනෙ කියල කියන්ඩ...සල්ලි වයර් ට්රාන්සර් කරන්ඩ පස්සෙ...

ඒ මොන අටමගලක්ද?? මන් අඩි පුඩි නම් ගහන්නේ නැහැ...කමක් නැහැ කියමු බලන්න...
![]()