මෙහෙ වර කොල්ලෝ...කලෙකට පස්සෙ දැක්කෙ....ලැජ්ජයි වගේ අයියා![]()
මචං මං අද රේඩියෝ එක අහගෙන ඉන්නේ..
අර නව කතාව ලියන ගමං.. ලිව්වේ නැත්ත්ං මුං මාව මරනවා අද..![]()

මමත් මේකට අලුත් අයියාහ්.. පරන මෙම්බර් කෙනෙක්ගෙන් තමා අහන්න වෙන්නේයේක පොඩි සිල්වා තමා කව්ද අප්පා![]()

රත්තරං;18551765 said:මේක බීම ජාතියක්... ගෑනු අය මේක නොබී කරන සියල්ල පිරිමි කෙනෙක්ට මේක බීලා කලෑකි
මම කිව්වේ
තොර තෝන්චියක් නැතුව කියවිල්ල
හේතුවක් නැතුව වාහන හප්ප ගැනිල්ල
හේතුවක් නැතුව ඇඩිල්ල වගේ ඒවා




