මචන් මට මේ ටිකට උත්තර දීපන්ඌ Poll එකක් දාල තිබ්බ කැමති සිංදු වලට වොට් කරන්න කියල..
මාත් මවුස් පොයින්ටරේ උඩින් තියල එබුවා තුනකට.. මං කිව්වේ වෝට්ස්..![]()
1. පලතුරු ලග තබාගන්න තහනම්ද?
2. වතුර ලග තියාගන්න තහනම්ද?
3. පලතුරු වතුරේ දමා තැබීම තහනම්ද?
4. පලතුරු වතුර සීනි මිශ්රනයක් වාස්ප වෙනතුරු රත්කිරීම තහනම්ද?
5. රත් වූ ජල වාශ්ප ආදිය සිසිල් කිරීම තහනම්ද?









