2015 Jun 23 - ElaKiri Radio ! - podi silva ge wadiya

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මේන් බලහල්ලකෝ මෙයා අහන මෝඩ කතාව..
චාමලී හදපු කෑමක් රහද අහනවා..
එච්චර හරියක් පුළුවන්ද ඔය එළගිතෙල් පාංකඩ ගිලින කපුටිට..:P

:lol:හෙට චාමියා ෆොටෝ දැම්මම ඔය කටවල් වැහෙයි..:dull::P
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
2je3adj.jpg
 

thanujaka

Well-known member
  • :oo::oo: අම්මපා මට අපහාස කරනවට දානවා නඩුවක්.....:frown:

    නෑ ඉතිං හුස්ම වැටෙන චාමලීව දන්න ඕන මිනිහෙක් දන්නා කතාව අම්මප මේ ආන්ටි දන්නේ නැති හැටි..:dull:
    ඔව් ඔව් මම තරුණ කොලු ගැටය හරිය.:frown: