2015 Jun 23 - ElaKiri Radio ! - podi silva ge wadiya

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අඩෝ ඕක සිරා කේස් එක..
KG දානවා පොලිසියෙන් පොඩ්ඩ ඇත්තන් සිරාවටම කටගහන් ගියාම..
හෙන කතන්දරේ බං ලෝකල් බඩු අහු උනාම වගේ නෙමෙයි...:no:

:frown:දුප් තොපි දෙන්නා..මේකේ ඉන්න පොඩි එව්වො ටික නරක් කරන්නැතුව..:growl:
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
k9gn5w.jpg
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    මේ අනුරාධපුරේ යන්න වෙලා නිදන් කේස් එකකට ඇප ගන්න..:dull:
    නිදන් හම්බු වෙලා නැද්ද... සීන් එක කියප්න්කො ගිහ්න් ඇවිත් ...:dull: