දැන් වේලාව රාත්රී නවය පසුවී විනාඩි විසි එකයි...

එනවා යනවා...මෙහෙ රෙපයාර්....එපා වෙලා ඉන්නේ.....![]()


නෑ ඉතිං හුස්ම වැටෙන චාමලීව දන්න ඕන මිනිහෙක් දන්නා කතාව අම්මප මේ ආන්ටි දන්නේ නැති හැටි..
ඔව් ඔව් මම තරුණ කොලු ගැටය හරිය.![]()


අක්කේ හෙටත් කරන්ට් නැති උනොත් ෆොටෝ ඉම්පෝර්ට් කරන්ට වෙනවා.....![]()


රත්තරං;18552305 said:හරිම කුරිරු ලෝකයක්![]()


රත්තරං;18552294 said:
දවසක් කොල්ලෝ ටිකක් බීලා ඉද්දි පොලිසියෙන් අල්ලලා බැනලා ගංජ දාලා ඇතුලට යවනවා කියල. එකෙක් වෙරිපිට කියල තියෙනවනම් ඔතල ගන්න සර් ගහල දාමු කියල. උගේ කම්මුල් පුපුරු ගහන්න පොලිසියෙන් ආදරෙන් අතගාලා ගිහින්![]()

එච්චර දුර නෑ බං අටකලම්පන්නේ ඉදල කිලෝමීටර් 10ක් විතර කැලාව අස්සට යන්න ඕනේ..![]()


