2015 Jun 23 - ElaKiri Radio ! - podi silva ge wadiya

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මේ අනුරාධපුරේ යන්න වෙලා නිදන් කේස් එකකට ඇප ගන්න..:dull:


:(:(
රෝස මල් වවලද තියෙන්නේ ආයේ වත්තේ?:rofl:
කරන දේ පෙන්නන්නද?


අනේ මෙන්න වැන්දා....බොහොම අමාරුවෙන් මෙදා පාර නම් හැදුවේ දෙයියෝ.....:(:(
 

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    avatar382996_44.gif
    ටොයින්.ටොයින්
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    කෝ මොන අයියද? මේකේ ඉන්නේ මාමිලා නෙහ්:lol::lol:
    උයාට වැරදිලා මේකේ දැන් ඉන්න ඔක්කොම 16/18 තරුන කොල්ලො උයාට කතා කර්න්න ඔනේ හරිනම් නැන්දේ කියලා අපි අක්ක කියනව පව් නිසා
    :dull::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ටොම්කැටා ප්‍රසිද්ධ මාධ්‍යයේ නම කියවගන්න ආසලු..රේඩියෝ එකේ මරණ දැන්වීම් වලට නම දෙන්නද අහන්න ඕනේ හෙට..:rofl:
     

    thanujaka

    Well-known member
  • නිදන් හම්බු වෙලා නැද්ද... සීන් එක කියප්න්කො ගිහ්න් ඇවිත් ...:dull:

    එල ඇවිල්ල කියන්නකෝ..
    අරං නෑ මුකුත් බං ඔත්තුවකට යද්දීම අල්ලලා..
    trespassing වලට නඩු දාල තියෙන්නේ පොලිසියෙන්..