✈✈ Aviation ✈✈

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    machan. normally passanger plane eheka dakina duma contrails local disk explain kara wage. habai uba oya daala thiyenne aerobatic aircraft ekak. owa use karanne airshows wala. ewage duma wage penne contrails newei. ewata weanama smoking system ekak thiyyanawa, paraffin oil hari diesel hari wenama tank eheka store karala, pilot smoke system eka on karahama fuel ae tank eken spray karanawa exhaust ekata. exhaust eka maara high temp eheka thiyana nisa, eka udata fuel watunahama smoke produce wenawa.

    11.gif
    TFS
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    දන්නා කෙනෙක් කියල දෙනවද ඇයි flight දෙක මාරුවෙන අවස්ථාවේ අඩි 1000 ක වගේ පරතරෙකට ගේන්නේ ATC .. එයාට පුළුවන් නේද උපරිම පරතරයක් ඇතුව මේ flight දෙක මාරු කරන්න.. මේ වීඩියෝ එකේ තියන දත්ත වලට අනුව උඩින් යන එක 15000 ට ගෙනල්ල පහලින් යන එක 14000 ට ගෙනත් තියනවා.. ඇයි ATC ඊට වැඩි පරතරයක් ඇතුව ගමන් කරන්න කියන්නේ නැත්තෙ ???

    මේකට හෙල්ප් එකක් දෙන්න... මම කීව එක වැරදිනම් නිවැරදි කරන්න
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මේකට හෙල්ප් එකක් දෙන්න... මම කීව එක වැරදිනම් නිවැරදි කරන්න

    RVSM(Reduced vertical separation minima)
    oya incidence eka wela thiyenne FL290(29000Ft) walata wada yatin ne. eka nisa vertical separation eka 1000Ft. issara nam FL290 and above seperation eka 2000ft habai dan(January 20, 2005) idan ekath 1000ft karala thiyenne. issara 2000 karala thibbe pressure alitimeters with height accuracy eka adu wena hinda. habai dan thiyenne radar eken manina alitimeters ne. ewa maara accurate..
    Anyway ahapau deta answer eka nam 1000Ft wage podi gaanak ganne thiyana airtraffic eka wadi hinda. eeta wada wadiyen gatthoth ae routes fly karana anith flights walata fly karannna wenne uneconomical altitudes wala. saha dan thiyana radar wala saha TCAS (A traffic collision avoidance system)wala accuracy eka hinda occhara lagata ganeemen mukuth prasnayak wenne na. 1000ftk kiyanne loku usak. mata oya epsiode eka mathaka na habai aniwaryen oka pilots lage fault ekak wenna athii. nattham atc eke fault ekak.
     
    • Like
    Reactions: rashee_irosh

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    View attachment 59737

    මචං මේ පින්තූරේ බලපං, මට මේක ඇති වුණ ලොකු ප්‍රශ්නයක්, දන්න කෙනෙක් මේකට උත්තරයක් දීපල්ල මචං,

    මේ Flight එකක් යද්දි පිටිපස්සෙන් දුමක් වගේ දිගටම එන්නේ මොකක්ද බං? වාහන වලින් එනවා වගේ දුමක්ද ඒ? නැත්නම් වළාකුළු කපාගෙන යන කොට හැදෙන එකක්ද? තව දෙයක් එහෙම දෙයක් තියේ නම් ඇයි ඒක හැම Flight එකකම පේන්නේ නැත්තේ සමහර ඒවල විතරක් පේන්නේ ඒ වගේ දුමක්?

    ඔය ෂෝ එකට දාන දුමක් මචන්. ඕකට වෙනම ටැංකියක් තියනවා ස්විච් එක තියෙන්නේ පයිලට් ළඟ. :D
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මේකට හෙල්ප් එකක් දෙන්න... මම කීව එක වැරදිනම් නිවැරදි කරන්න

    මෙහෙමයි..පලවෙනි දේ මේ CRASH එක වෙලා තියන new delhi civilian air space එකේ එක corridor එකයි තිබිල තියෙන්නේ departure සහ arrival දෙකටම...අනිත් air space එක indian airforce එකෙන් අරන්...

    මේ CARSH එක වෙන්න ගොඩක් හේතු වෙලා තියන්නේ කසකස්තාන් PILOT ගේ ක්‍රියාකලාපය..saudi flight එක takeoff කරපු වෙලාවේ කසකස්තාන් flight එක delhi වල ලෑන්ඩ් කරන්න descend එකේ ඇවිත් තියෙන්නේ..ඉතින් මේ වගේ අවස්ථාවක 1000ft කියන්නේ ලොකු ප්‍රශ්නයක් නෙවේ..(මීට වැඩි gap එකක් තියාගත්තේ නැතතේ ඇයි කියන එකට හරිම උත්තරයක් දෙන්න අමාරුයි...එවෙලාව තවත් ෆ්ලිඝ්ට් එකක් initial approch එකක හිටිය කියල කියනවා..එක controller ගේ තීරණයක්..එයාට 1000ft සේෆ් කියල හිතෙන්න ඇති..තව flight plan එක අපි දන්නේ නෑනේ..තව එවෙලාවේ weather එකත් බලපානවා)

    මෙතන ප්‍රශ්නය වෙලා තියෙන්නේ කසකස්තාන් flight එක 15000ft වලට descend කරන්න කිව්වට ඇත්තටම flight එක 14500ft descend කරලා පස්සේ 14000ft වලටත් වඩා අඩුවෙන් descend කරලා...මේකට ගොඩක් හේතුවෙලා තියෙන්නේ කසකස්තාන් pilot ගේ ඉංග්‍රීසි දැනුම මදි කම..මේ නිසා pilot ල සම්පුර්ණයෙන් radio controller ව විශ්වාස කරන ඉදල තියෙන්නේ..ඒ උනාට radio controllerට instrument නැහැ readings ගන්න,එයට pilot ගේ උරහිස උඩින් බලන්න වෙලා තියෙනවා readings..හැබැයි ATC controller හිතන් ඉදල තියන්නේ මේ flight දෙක 1000ft ගැප් එකක යනවා කියල..පස්සේ එයා කසකස්තාන් flight එකේ altitude එක දැකල warn කරලා තියනවා climb කරන්න කියල..ඒ වරන් එකට පොඩ්ඩක් climb කරද්දීම තමයි කසකස්තාන් flight එකේ tail section එක සෞදි flight එකේ collide වෙලා තියන්නේ..හැබැයි ඒ warn එකට කසකස්තාන් flight එක climb කලේ නැත්තම් සෞදි plane එක යටින් කසකස්තාන් plane එකට crash නොවී යන්න තිබුන කියලත් කියනවා..මේ crash එකට පස්සේ new delhi airport එකේ atc procedures වෙනස් කරා කියලයි කියන්නේ
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    RVSM(Reduced vertical separation minima)
    oya incidence eka wela thiyenne FL290(29000Ft) walata wada yatin ne. eka nisa vertical separation eka 1000Ft. issara nam FL290 and above seperation eka 2000ft habai dan(January 20, 2005) idan ekath 1000ft karala thiyenne. issara 2000 karala thibbe pressure alitimeters with height accuracy eka adu wena hinda. habai dan thiyenne radar eken manina alitimeters ne. ewa maara accurate..
    Anyway ahapau deta answer eka nam 1000Ft wage podi gaanak ganne thiyana airtraffic eka wadi hinda. eeta wada wadiyen gatthoth ae routes fly karana anith flights walata fly karannna wenne uneconomical altitudes wala. saha dan thiyana radar wala saha TCAS (A traffic collision avoidance system)wala accuracy eka hinda occhara lagata ganeemen mukuth prasnayak wenne na. 1000ftk kiyanne loku usak. mata oya epsiode eka mathaka na habai aniwaryen oka pilots lage fault ekak wenna athii. nattham atc eke fault ekak.

    :yes::yes::yes:
    pilot pissu kelala machan
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔය මචන් එන්ජින් එකෙන් එන exhaust ගැස් එකේ තියෙන ජල වාෂ්ප ඝනීභවනය වෙලා හැදෙන trail එකක් ..ඕක කියන්නේ condensation trail එහෙමත් නැතිනම් contrail කියල..මේක හැම එකේම දකින්න නැත්තේ මේකට ඕනේ ගොඩක් cold ඒවගේම වියලි 6000m -12000m වගේ high altitude එකක්
    contrail607.jpg

    contrail එකෙන් කියන්න පුළුවන් plane එකේ තියෙන එන්ජින් ගණන :)

    Untitled-1.jpg

    මෙන්න මචං අද මාතරින් යද්දි ඔයින්ම එකක් ගැහුව, මේක A380ක්, උඹ කිව්ව වදිියට මේකෙත් අර දුම ඇවිල්ල තියෙන්නේ අර හේතුව නිසා නේද බං?

    මම අර කළින් දාලා තියෙන්නේ Smoke එකක ෆොටෝ එකක් නේ බං :D
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    View attachment 59740

    ow uba kalin dala thibbe airshow walata ganna plane wala 4to ekak..meke thiyenne contrail..4k thiyanawa engine 4ta :D:D

    BTW mokakda cam eka?
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය මචන් එන්ජින් එකෙන් එන exhaust ගැස් එකේ තියෙන ජල වාෂ්ප ඝනීභවනය වෙලා හැදෙන trail එකක් ..ඕක කියන්නේ condensation trail එහෙමත් නැතිනම් contrail කියල..මේක හැම එකේම දකින්න නැත්තේ මේකට ඕනේ ගොඩක් cold ඒවගේම වියලි 6000m -12000m වගේ high altitude එකක්
    contrail607.jpg

    contrail එකෙන් කියන්න පුළුවන් plane එකේ තියෙන එන්ජින් ගණන :)

    ඒක වෙන්නේ මම හිතන හැටියට එන්ජින් එකේ උශ්නත්වය බාහිර උශ්නත්වයට වඩා ගොඩක් වැඩි නිසා. උඩ සාමාන්යෙන් සැහෙන සීතලයි.. ඒ වගේම එන්ජින් එක ඉහල උශ්නත්වයක් තියෙන්නේ. අපි නුවර එලිය හරි සීතල රටකට හරි ගිහින් කතා කරනකොට කටින් සිගරට් බොනවා වගේ දුම් යන්නේ.. අන්න ඒ ප්‍රාශ්වාස වාතය වගේම සීන් එකක් වෙන්න ඔනේ ඔය ප්ලේන් එකේ එන්ජින් එක පිටිපස්සේ දුම.

    එහෙම නේද මචන්..
     
    • Like
    Reactions: kmc madushan

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    View attachment 59740

    මෙන්න මචං අද මාතරින් යද්දි ඔයින්ම එකක් ගැහුව, මේක A380ක්, උඹ කිව්ව වදිියට මේකෙත් අර දුම ඇවිල්ල තියෙන්නේ අර හේතුව නිසා නේද බං?

    මම අර කළින් දාලා තියෙන්නේ Smoke එකක ෆොටෝ එකක් නේ බං :D
    :cool::cool::cool:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ඒක වෙන්නේ මම හිතන හැටියට එන්ජින් එකේ උශ්නත්වය බාහිර උශ්නත්වයට වඩා ගොඩක් වැඩි නිසා. උඩ සාමාන්යෙන් සැහෙන සීතලයි.. ඒ වගේම එන්ජින් එක ඉහල උශ්නත්වයක් තියෙන්නේ. අපි නුවර එලිය හරි සීතල රටකට හරි ගිහින් කතා කරනකොට කටින් සිගරට් බොනවා වගේ දුම් යන්නේ.. අන්න ඒ ප්‍රාශ්වාස වාතය වගේම සීන් එකක් වෙන්න ඔනේ ඔය ප්ලේන් එකේ එන්ජින් එක පිටිපස්සේ දුම.

    එහෙම නේද මචන්..

    ඕක මෙහෙම සරලව කීවොත් හරි මචන්, එන්ජිමෙන් දහනය වෙල එලියට එන වාතයේ ජල "වාශ්ප" වැඩියි ගොඩක්. එලියේ උශ්නත්වය හුගක් අඩුවෙලා ඒ එක්කම හියුමිඩිටි එකත් වැඩිනම ඒ වාතයට තව දුරටත් ජලවාශ්ප වාශ්ප විදිහට තියාගන්න බෑ එතකොට උශ්නත්වයත් අඩු සහ ඉඩත් අඩු නිසා ඒවා ඝනීභවනය වෙනවා ඒක තමයි ඔය ලයින් විදිහට පේන්නේ

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    RVSM(Reduced vertical separation minima)
    oya incidence eka wela thiyenne FL290(29000Ft) walata wada yatin ne. eka nisa vertical separation eka 1000Ft. issara nam FL290 and above seperation eka 2000ft habai dan(January 20, 2005) idan ekath 1000ft karala thiyenne. issara 2000 karala thibbe pressure alitimeters with height accuracy eka adu wena hinda. habai dan thiyenne radar eken manina alitimeters ne. ewa maara accurate..
    Anyway ahapau deta answer eka nam 1000Ft wage podi gaanak ganne thiyana airtraffic eka wadi hinda. eeta wada wadiyen gatthoth ae routes fly karana anith flights walata fly karannna wenne uneconomical altitudes wala. saha dan thiyana radar wala saha TCAS (A traffic collision avoidance system)wala accuracy eka hinda occhara lagata ganeemen mukuth prasnayak wenne na. 1000ftk kiyanne loku usak. mata oya epsiode eka mathaka na habai aniwaryen oka pilots lage fault ekak wenna athii. nattham atc eke fault ekak.
    Oke fault eka wune kazak plane eke pilot gen kiyala thamaa anthimata conclusion eka aawe! - as far as what i remember due to poor measurements and poor english knowledge
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඒක වෙන්නේ මම හිතන හැටියට එන්ජින් එකේ උශ්නත්වය බාහිර උශ්නත්වයට වඩා ගොඩක් වැඩි නිසා. උඩ සාමාන්යෙන් සැහෙන සීතලයි.. ඒ වගේම එන්ජින් එක ඉහල උශ්නත්වයක් තියෙන්නේ. අපි නුවර එලිය හරි සීතල රටකට හරි ගිහින් කතා කරනකොට කටින් සිගරට් බොනවා වගේ දුම් යන්නේ.. අන්න ඒ ප්‍රාශ්වාස වාතය වගේම සීන් එකක් වෙන්න ඔනේ ඔය ප්ලේන් එකේ එන්ජින් එක පිටිපස්සේ දුම.

    එහෙම නේද මචන්..

    ඔව් මචන්..exhaust gas එකේ තියන ජල වාෂ්ප බාහිර අධික සිතල පරිසරයකට ඇතුල් වෙද්දී ක්ෂණිකව ඝනීභවනය වෙනවා..ඒවා trail එකක් විදිහට අපිට පේනවා..ඕක මචන් එන්ජින් එකෙන් විතරක් නෙවේ වින්ග් එකෙනුත් වෙනවා..වින්ග් එක අවට තියන වාතයේ ජාල වාෂ්ප වින්ග් එකේ වදින නිසා ඝනීභවනය වෙනවා..හැබැයි මේක වැඩිය පෙන්නේ නැහැ
    nov_28_6399_contrail_1925.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඕක මෙහෙම සරලව කීවොත් හරි මචන්, එන්ජිමෙන් දහනය වෙල එලියට එන වාතයේ ජල "වාශ්ප" වැඩියි ගොඩක්. එලියේ උශ්නත්වය හුගක් අඩුවෙලා ඒ එක්කම හියුමිඩිටි එකත් වැඩිනම ඒ වාතයට තව දුරටත් ජලවාශ්ප වාශ්ප විදිහට තියාගන්න බෑ එතකොට උශ්නත්වයත් අඩු සහ ඉඩත් අඩු නිසා ඒවා ඝනීභවනය වෙනවා ඒක තමයි ඔය ලයින් විදිහට පේන්නේ

    මචන්, උබ දන්නවනේ වොටෙක්ස් සීන් එක. අවම දුර මොකක්ද මචන් A380 දෙකක් අතර. අද කොන්ටාස් එකයි එමිරේට්ස් එකයි සැනෙන්න ලගින් ගියා. හිටහන් මම ප්ලේ බැක් එකක් හොයලා දාන්නම්..
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මචන්, උබ දන්නවනේ වොටෙක්ස් සීන් එක. අවම දුර මොකක්ද මචන් A380 දෙකක් අතර. අද කොන්ටාස් එකයි එමිරේට්ස් එකයි සැනෙන්න ලගින් ගියා. හිටහන් මම ප්ලේ බැක් එකක් හොයලා දාන්නම්..

    machan loku aircraft walata vortex eka echchara balapanne na..loku ekakui podi ekakui lagin giyoth thamai godak balapanne

    same heading,same speed...just 2000ft altitude difference :sorry:

    4muKblFh.jpg
    [/IMG]
     
    Last edited: