Elakiri patta slow welada connect wenna giyama?

May 29, 2015
612
45
0
එලකිරි සයිට් එක කනෙක්ට් වෙන්න විනාඩි ගණන් යනවනේ බන්. මට විතර ද මෙහෙම වෙන්නේ? කනෙක්ට් වුනාම නං ලෝඩ් වෙනවා ඉක්මනට. හැබැයි කනේක්ටින්ග් කියල බර වෙලාවක් රවුම කැරකි කැරකි ඉඳල තමා ලෝඩ් වෙන්නේ.
 
May 29, 2015
612
45
0
ping elakiri.com ගහල බලපං රෙස්පොන්ස් ටයිම් එක කීයද කියල.. :dull: :dull:
උඹ ඩෑලොග් ද ? :dull:
sarin sare wenne ban. me welawe nan wada. dawas kipayakma una. mobitel dan
ping 100ms withara me welawe. man hithuwe hamotama wena ekak kiyala. baladdi mata witharai wage
 
May 29, 2015
612
45
0
එහෙම අවුලක් නම් නැහැ මචං..
හ්ම්ම් මට විතරයි වගේ බන් සීන් එක. වැඩේ කියන්නේ ඔය වෙලාවට චෙක් කරාම අනිත් වෙබ්සයිට් ඔක්කොම හොඳට වැඩ