✈✈ Aviation ✈✈

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :P:P A380 first class ekaka ynna asawak thiye bn..kawada sabe weida manda :sorry:
    A380 එකේ මම දෙපාරක් ගිහින් තියනවා. එක පාරක් පිනා චාන්ස් එකක් සෙට් උනා තායි එකේ ප්‍රමොශන් එකක්. උන් ඒ ෆ්ලයිට් එක පස්සේ නැවත්තුවා. බැන්කොක් ඉදන් සින්ගපූරු. අනික නම් එලම තමා. එමිරේට්ස් එකේ ඩුබායි ඉදන් ලන්ඩන්. හැබැයි ආසාවටවත් බිස්නස්/ෆස්ට් ක්ලාස් දැක්කේවත් නැ. ඉකොනොමි තමා ගියේ.

    ඔය දෙකේම එක්සයිට් වැඩි කමට සද්දේ ගැන තෙරුමක් තිබ්බේ නැ.. :sorry::sorry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙහෙමයි..පලවෙනි දේ මේ CRASH එක වෙලා තියන new delhi civilian air space එකේ එක corridor එකයි තිබිල තියෙන්නේ departure සහ arrival දෙකටම...අනිත් air space එක indian airforce එකෙන් අරන්...

    මේ CARSH එක වෙන්න ගොඩක් හේතු වෙලා තියන්නේ කසකස්තාන් PILOT ගේ ක්‍රියාකලාපය..saudi flight එක takeoff කරපු වෙලාවේ කසකස්තාන් flight එක delhi වල ලෑන්ඩ් කරන්න descend එකේ ඇවිත් තියෙන්නේ..ඉතින් මේ වගේ අවස්ථාවක 1000ft කියන්නේ ලොකු ප්‍රශ්නයක් නෙවේ..(මීට වැඩි gap එකක් තියාගත්තේ නැතතේ ඇයි කියන එකට හරිම උත්තරයක් දෙන්න අමාරුයි...එවෙලාව තවත් ෆ්ලිඝ්ට් එකක් initial approch එකක හිටිය කියල කියනවා..එක controller ගේ තීරණයක්..එයාට 1000ft සේෆ් කියල හිතෙන්න ඇති..තව flight plan එක අපි දන්නේ නෑනේ..තව එවෙලාවේ weather එකත් බලපානවා)

    මෙතන ප්‍රශ්නය වෙලා තියෙන්නේ කසකස්තාන් flight එක 15000ft වලට descend කරන්න කිව්වට ඇත්තටම flight එක 14500ft descend කරලා පස්සේ 14000ft වලටත් වඩා අඩුවෙන් descend කරලා...මේකට ගොඩක් හේතුවෙලා තියෙන්නේ කසකස්තාන් pilot ගේ ඉංග්‍රීසි දැනුම මදි කම..මේ නිසා pilot ල සම්පුර්ණයෙන් radio controller ව විශ්වාස කරන ඉදල තියෙන්නේ..ඒ උනාට radio controllerට instrument නැහැ readings ගන්න,එයට pilot ගේ උරහිස උඩින් බලන්න වෙලා තියෙනවා readings..හැබැයි ATC controller හිතන් ඉදල තියන්නේ මේ flight දෙක 1000ft ගැප් එකක යනවා කියල..පස්සේ එයා කසකස්තාන් flight එකේ altitude එක දැකල warn කරලා තියනවා climb කරන්න කියල..ඒ වරන් එකට පොඩ්ඩක් climb කරද්දීම තමයි කසකස්තාන් flight එකේ tail section එක සෞදි flight එකේ collide වෙලා තියන්නේ..හැබැයි ඒ warn එකට කසකස්තාන් flight එක climb කලේ නැත්තම් සෞදි plane එක යටින් කසකස්තාන් plane එකට crash නොවී යන්න තිබුන කියලත් කියනවා..මේ crash එකට පස්සේ new delhi airport එකේ atc procedures වෙනස් කරා කියලයි කියන්නේ

    මේ සිද්දියේදී රේඩාර් එකේ වෙන flight තිබ්බේ නැහැ ඒ ආසන්නයේ.. ATC ට තිබ්බ 2000ක් වත් අවම තියල flight දෙක මාරු කරන්න.. මේ වීඩියෝ එකේ තියන විදිහටනම් කසකස්තාන් කට්ටිය climb කරේ නැත්තම් හැප්පෙන්නේ නැතිවෙන්න ඉඩ තිබ්බ තමයි.. ඉංග්‍රීසි හරියට නොතේරෙන පයිලට්ල ඉන්නවා කිව්වාම ඇඟ හිරිවටෙනවා... කසකස්තාන් පයිලට් රේඩියෝ කොන්ට්‍රොලර්ට රෙස්පොන්ඩ් කරන්නෙත් නැති තරම්.. මෙව්වා දැන් වෙනස් වෙලා ඇති නේද.. මේ 1996 වෙච්ච දෙයක්නෙ ..
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Boeing Says Goodbye to Bathrooms

    Boeing Co. is looking to increase their sales in the next decade by adding more seats. We know what you’re thinking. How? Those planes are tight as it is.

    They don’t plane on cutting the legroom in the aisles, however, just in the bathrooms. The Chicago-based airline company has found that by cutting the size of inflight restrooms, 14 additional seats can be added to the cabin space of the 777-300ER. Engineers have also made the aircraft 1,200 pounds lighter by rearranging the overhead storage bins.

    We’ll believe it when we see it.

    http://www.pastemagazine.com/articles/2015/06/boeing-says-goodbye-to-bathrooms.html

    අනාගතේ බෝයින් වල යන උන්ට සදා අනාත වෙන්න වෙන්නේ :sorry::P:baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    propeller ewa nm nikan fan ekak damma wage athi..oya sadda prashne aluth engine wala godak adu karanawa..trent 1000 ehema godak adui kiyalai kiyanne..mokada heathrow ewagema thawath airport wala noise limit ekak thiyana nisa
    ප්‍රොපෙලර් එව්වා සද්දේ නම් ටිකක් ෆැන් එක වගේ තමා. කාර් එකක් රේස් වෙද්දි ඉස්සරා ෆැන් එකෙන් එන සද්දේට ටිකක් ලගයි. හැබැයි, කෙලින්ම එන්ජින් එක ලග සීට් එකක් සෙට් උනේ මට. මට හරියට බය හිතුනා ඒක කැරකෙනකොට. ඔක ගැලවිලා ආවනම් බටර් වගේ කැපෙයි කියලා. වීදුරුවෙන් පේනකොට බයයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Boeing Says Goodbye to Bathrooms

    Boeing Co. is looking to increase their sales in the next decade by adding more seats. We know what you’re thinking. How? Those planes are tight as it is.

    They don’t plane on cutting the legroom in the aisles, however, just in the bathrooms. The Chicago-based airline company has found that by cutting the size of inflight restrooms, 14 additional seats can be added to the cabin space of the 777-300ER. Engineers have also made the aircraft 1,200 pounds lighter by rearranging the overhead storage bins.

    We’ll believe it when we see it.

    http://www.pastemagazine.com/articles/2015/06/boeing-says-goodbye-to-bathrooms.html

    අනාගතේ බෝයින් වල යන උන්ට සදා අනාත වෙන්න වෙන්නේ :sorry::P:baffled:

    බොක දාන්න සෙට් උනොත් එයාර් ස්ටුවට්ස්ලා බකට් එකක්වත් දෙයි.. :sorry::sorry::sorry:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මේ සිද්දියේදී රේඩාර් එකේ වෙන flight තිබ්බේ නැහැ ඒ ආසන්නයේ.. ATC ට තිබ්බ 2000ක් වත් අවම තියල flight දෙක මාරු කරන්න.. මේ වීඩියෝ එකේ තියන විදිහටනම් කසකස්තාන් කට්ටිය climb කරේ නැත්තම් හැප්පෙන්නේ නැතිවෙන්න ඉඩ තිබ්බ තමයි.. ඉංග්‍රීසි හරියට නොතේරෙන පයිලට්ල ඉන්නවා කිව්වාම ඇඟ හිරිවටෙනවා... කසකස්තාන් පයිලට් රේඩියෝ කොන්ට්‍රොලර්ට රෙස්පොන්ඩ් කරන්නෙත් නැති තරම්.. මෙව්වා දැන් වෙනස් වෙලා ඇති නේද.. මේ 1996 වෙච්ච දෙයක්නෙ ..

    ඔය සිද්දිය වෙන ලග හිටපු US pilot කෙනෙක් දැකල තියනවා ඇස දෙකෙන්..එය කියන විදිහට ඒ දැක්කලු වලාකුලක් අස්සේ තැබිලි පට එළියක් එනවා :sorry::sorry:..ඔව් ඔය සිද්දියෙන් පස්සේ Delhi වලට arrival සහ departure වෙනම corridor දැම්ම..අලුත් radar දැම්ම..තාමත් අතරින් පතර ඉංග්‍රීසි දැනුම අඩු pilot ල ඇති :sorry::sorry::shocked:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ සිද්දියේදී රේඩාර් එකේ වෙන flight තිබ්බේ නැහැ ඒ ආසන්නයේ.. ATC ට තිබ්බ 2000ක් වත් අවම තියල flight දෙක මාරු කරන්න.. මේ වීඩියෝ එකේ තියන විදිහටනම් කසකස්තාන් කට්ටිය climb කරේ නැත්තම් හැප්පෙන්නේ නැතිවෙන්න ඉඩ තිබ්බ තමයි.. ඉංග්‍රීසි හරියට නොතේරෙන පයිලට්ල ඉන්නවා කිව්වාම ඇඟ හිරිවටෙනවා... කසකස්තාන් පයිලට් රේඩියෝ කොන්ට්‍රොලර්ට රෙස්පොන්ඩ් කරන්නෙත් නැති තරම්.. මෙව්වා දැන් වෙනස් වෙලා ඇති නේද.. මේ 1996 වෙච්ච දෙයක්නෙ ..
    තාමත් ඉන්නවා මචන්.. රශියන් පයිලට්ලා, කොරියන් පයිලට්ලා, ජපන් පයිලට්ලා වගේ අයට බ්‍රිටිශ් ඉන්ග්ලිශ් තෙරුම් ගන්න පුලුවන් උනාට ඇමරිකන් උච්චාරනය ටිකක් ලොල් සහගත වෙන වෙලාවල් තියනවා.. ඒ නොදන්නකම නෙමෙයි. ඒ හැටි.. ටියුබ්ලයිට් මොඩල්. එක දේ දෙපාරක් කිව්වේ නැත්තම් ඔලුවට සෙට් වෙන්නේ නැ.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ප්‍රොපෙලර් එව්වා සද්දේ නම් ටිකක් ෆැන් එක වගේ තමා. කාර් එකක් රේස් වෙද්දි ඉස්සරා ෆැන් එකෙන් එන සද්දේට ටිකක් ලගයි. හැබැයි, කෙලින්ම එන්ජින් එක ලග සීට් එකක් සෙට් උනේ මට. මට හරියට බය හිතුනා ඒක කැරකෙනකොට. ඔක ගැලවිලා ආවනම් බටර් වගේ කැපෙයි කියලා. වීදුරුවෙන් පේනකොට බයයි.

    ගලෝල ආවනම් body කෑලි දෙක තැන් දෙකකකින් හොයා ගන්න තිබ්බ...:baffled:

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    A380 එකේ මම දෙපාරක් ගිහින් තියනවා. එක පාරක් පිනා චාන්ස් එකක් සෙට් උනා තායි එකේ ප්‍රමොශන් එකක්. උන් ඒ ෆ්ලයිට් එක පස්සේ නැවත්තුවා. බැන්කොක් ඉදන් සින්ගපූරු. අනික නම් එලම තමා. එමිරේට්ස් එකේ ඩුබායි ඉදන් ලන්ඩන්. හැබැයි ආසාවටවත් බිස්නස්/ෆස්ට් ක්ලාස් දැක්කේවත් නැ. ඉකොනොමි තමා ගියේ.

    ඔය දෙකේම එක්සයිට් වැඩි කමට සද්දේ ගැන තෙරුමක් තිබ්බේ නැ.. :sorry::sorry:

    first class ටිකට් අස්ප ගණන් බන් :(:(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    first class ටිකට් අස්ප ගණන් බන් :(:(
    සමහර රූට්වල ලක්ශ 20,30 යනවා බන් A380 ටිකට්.. නාන්නත් ශවර් තුයනවලු එමිරේට්ස් එකේ. ලක්ශ ගනන් දීලා අඩි 33000 නාන උනුත් ඉන්නවද බන්..
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    තාමත් ඉන්නවා මචන්.. රශියන් පයිලට්ලා, කොරියන් පයිලට්ලා, ජපන් පයිලට්ලා වගේ අයට බ්‍රිටිශ් ඉන්ග්ලිශ් තෙරුම් ගන්න පුලුවන් උනාට ඇමරිකන් උච්චාරනය ටිකක් ලොල් සහගත වෙන වෙලාවල් තියනවා.. ඒ නොදන්නකම නෙමෙයි. ඒ හැටි.. ටියුබ්ලයිට් මොඩල්. එක දේ දෙපාරක් කිව්වේ නැත්තම් ඔලුවට සෙට් වෙන්නේ නැ.

    මේ සිද්දියේදී රේඩාර් එකේ වෙන flight තිබ්බේ නැහැ ඒ ආසන්නයේ.. ATC ට තිබ්බ 2000ක් වත් අවම තියල flight දෙක මාරු කරන්න.. මේ වීඩියෝ එකේ තියන විදිහටනම් කසකස්තාන් කට්ටිය climb කරේ නැත්තම් හැප්පෙන්නේ නැතිවෙන්න ඉඩ තිබ්බ තමයි.. ඉංග්‍රීසි හරියට නොතේරෙන පයිලට්ල ඉන්නවා කිව්වාම ඇඟ හිරිවටෙනවා... කසකස්තාන් පයිලට් රේඩියෝ කොන්ට්‍රොලර්ට රෙස්පොන්ඩ් කරන්නෙත් නැති තරම්.. මෙව්වා දැන් වෙනස් වෙලා ඇති නේද.. මේ 1996 වෙච්ච දෙයක්නෙ ..
    Tenerife airport disaster 1977 - මෙතෙක් වුන ඒවියේශන් ඩෙඩ්ලියස්ට් ඇක්සිඩන්ට් එක:sorry:
    මම දන්න විදිහට මෙන්න මේ සීන් එකෙන් පස්සේ තමයි කමියුනිකේශන් ලැන්ග්වජ් එක අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි වෙන ඕනෙ කියලා කෝඩ් එකක් එයාර් ට්‍රාන්ස්පොර්ට් වලට ගෙනාවේ!:yes:

    Last edited:

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    negombo lagoon <3

    11262010_840539996029927_3591641134860355094_n.jpg
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Boeing Says Goodbye to Bathrooms

    Boeing Co. is looking to increase their sales in the next decade by adding more seats. We know what you’re thinking. How? Those planes are tight as it is.

    They don’t plane on cutting the legroom in the aisles, however, just in the bathrooms. The Chicago-based airline company has found that by cutting the size of inflight restrooms, 14 additional seats can be added to the cabin space of the 777-300ER. Engineers have also made the aircraft 1,200 pounds lighter by rearranging the overhead storage bins.

    We’ll believe it when we see it.

    http://www.pastemagazine.com/articles/2015/06/boeing-says-goodbye-to-bathrooms.html

    අනාගතේ බෝයින් වල යන උන්ට සදා අනාත වෙන්න වෙන්නේ :sorry::P:baffled:

    බෝයින් වල නොයමි! වර්ජනය කරමි, යකො හදිස්සියකට චූ කරන්න වීදුරුවක් අරින්නවත් පුලුවන් නම් කමක් නෑ:angry::angry::angry:
    මොන විකාරයක්ද - ඕක වෙන්නේ නෑ:baffled:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචං මට මේක නිකං ඉද්දි ඇති වුණ ප්‍රශ්නයක්, සමහරවිට මේක මෝඩ ප්‍රශ්නයක් වේවිද දන්නේ නෑ හැබැයි:D:D:D

    දැන් ඔය Flight එකක් යද්දි ඇතුලෙ ඉන්න අයට ජල පහසුකම් හෙම උපරිමටම ඕන නේ බං, ඒවට වතුර හෙම ස්ටොක් කරන්න වෙනම Space එකක් තියේද ඒ වගේම විශේෂම දේ තමයි බං Bathroom වලින් හෙම පිට කරන අපද්‍රව්‍ය කොහාටද බං යවන්නේ Train වල වගේ එළියට කෙළින්ම විසි කරනවද බං?
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    බෝයින් වල නොයමි! වර්ජනය කරමි, යකො හදිස්සියකට චූ කරන්න වීදුරුවක් අරින්නවත් පුලුවන් නම් කමක් නෑ:angry::angry::angry:
    මොන විකාරයක්ද - ඕක වෙන්නේ නෑ:baffled:

    මේකත් අර airbus කාරයෝ seat row එකක් වැඩි කරන්න ගිය වගේ ගොන් අයිඩියා එකක් :yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචං මට මේක නිකං ඉද්දි ඇති වුණ ප්‍රශ්නයක්, සමහරවිට මේක මෝඩ ප්‍රශ්නයක් වේවිද දන්නේ නෑ හැබැයි:D:D:D

    දැන් ඔය Flight එකක් යද්දි ඇතුලෙ ඉන්න අයට ජල පහසුකම් හෙම උපරිමටම ඕන නේ බං, ඒවට වතුර හෙම ස්ටොක් කරන්න වෙනම Space එකක් තියේද ඒ වගේම විශේෂම දේ තමයි බං Bathroom වලින් හෙම පිට කරන අපද්‍රව්‍ය කොහාටද බං යවන්නේ Train වල වගේ එළියට කෙළින්ම විසි කරනවද බං?
    සෙප්ටික් ටැන්ක් එකක් තියනවා මචන් ප්ලේන් එකේ. ගොඩ බාපුවහම ගලි බවුසරයක් ඇවිත් අස් කරනවා.. වතුර පාවිච්චි කරන්නේ හරි අඩුවෙන් බන් ප්ලේන් එකේ. වෙනම ටැන්කියක් තියනවා ප්‍රෙශර් මොටරයක් එක්ක. ඒකේන් වතුර හයි ප්‍රෙශර් ස්ප්‍රේ කරනවා ටොයිලට් එකේ. (මම දැක්ක විදිය හොදේ ) ඔක ප්ලේන් එකක් යන්න සෙට් වෙන්නේ නැත්තම් කොච්චියේ ටොයිලට් එක බලහන්. සේම් විදියට තියෙන්නේ ටොයිලට් ෆ්ලශ් කරන විදිය.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මචං මට මේක නිකං ඉද්දි ඇති වුණ ප්‍රශ්නයක්, සමහරවිට මේක මෝඩ ප්‍රශ්නයක් වේවිද දන්නේ නෑ හැබැයි:D:D:D

    දැන් ඔය Flight එකක් යද්දි ඇතුලෙ ඉන්න අයට ජල පහසුකම් හෙම උපරිමටම ඕන නේ බං, ඒවට වතුර හෙම ස්ටොක් කරන්න වෙනම Space එකක් තියේද ඒ වගේම විශේෂම දේ තමයි බං Bathroom වලින් හෙම පිට කරන අපද්‍රව්‍ය කොහාටද බං යවන්නේ Train වල වගේ එළියට කෙළින්ම විසි කරනවද බං?

    වතුර ස්ටෝක් කරලා තියනවා බන්..මල අපද්‍රවය ග්‍රවුන්ඩ් එකේදී අයින් කරන්නේ
    එලියට කෙලින්ම විසි කරොත් කොහොමද ආතල් එක:baffled:

    640px-Aircraft_lavatory_service.jpg

    Last edited: