- සදා දුකින් තනිවුනේ මගේ ලොවයි
අදත් මගේ සිත ඔබට හැඟුම් බරයි...- හුරේ..හරි හරි...!!!ඕයේ..ජයවේවා!!!!හහ්හාාා
දුකින් වුනත් සිත තවමත් ඔබ සොයයි
සලා දෙනෙත් යුග
ඉගිකර හොරෙන් බලා.....
තැන්කුයි එළකිරි...... මටත් හොයාගන්න බැරුව හිටිය සින්දුවක්............
me sinduwa kiyana ekatanam godakma ridila thiyenawa..
godak awlen sinduwa kiyanne...![]()
දැන් බලපං ඕකෙයි චකිතයෙයි වෙනස.........
ඕක නිකං ම ගායනයක්.......
අරක....ඉමෝෂන් එක්ක කරන ගණුදෙනුවක්.....
ඒකයි චකිතය අහද්දී ආත්මෙට ම වදින හේතුව......




ඕකේ පද මාලාවෙ එච්චර බරක් නෑ....
නමුත් මේක කියන එකා මේක කියන්නේ ඌට වෙච්ච දෙයක් කියන විදියට පුදුම ආවේගයකින්....දුකකින්....
ඒ දුක අපිට දැනෙන තරමට ඒ හඩේ තියන දුක වේදනාව එම්ෆසයිස් කරල ඒක ගායනා කරන්න ඌට තියන ඒ හැකියාව නම්....පට්ට රිමාකබල්.....

දැන් බලපං ඕකෙයි චකිතයෙයි වෙනස.........
ඕක නිකං ම ගායනයක්.......
අරක....ඉමෝෂන් එක්ක කරන ගණුදෙනුවක්.....
ඒකයි චකිතය අහද්දී ආත්මෙට ම වදින හේතුව......
සියළු සංගීත ආකෘති සහ ස්වරචාර (ඔක්ස්ටික්ස්) රස විදින්න ඉගෙන ගනින්......මොනවද අයියේ මේ සින්දු
නිකන් අනේ මන්ද මන්ද වෙනවා![]()









