2015 Jun 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rolleyes:
    අයියා ඉන්න හින්ද හොදයි අපිට මේවා ගැන කියලා දෙන්න.:yes:
    ඕකේ පද මාලාවෙ එච්චර බරක් නෑ....
    නමුත් මේක කියන එකා මේක කියන්නේ ඌට වෙච්ච දෙයක් කියන විදියට පුදුම ආවේගයකින්....දුකකින්....
    ඒ දුක අපිට දැනෙන තරමට ඒ හඩේ තියන දුක වේදනාව එම්ෆසයිස් කරල ඒක ගායනා කරන්න ඌට තියන ඒ හැකියාව නම්....පට්ට රිමාකබල්.....
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    එදා පෙමින් ඉගි කලේ ඔබයි:love:

    • සදා දුකින් තනිවුනේ මගේ ලොවයි
      අදත් මගේ සිත ඔබට හැඟුම් බරයි...
    • හුරේ..හරි හරි...!!!ඕයේ..ජයවේවා!!!!හහ්හාාා
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඕකේ පද මාලාවෙ එච්චර බරක් නෑ....
    නමුත් මේක කියන එකා මේක කියන්නේ ඌට වෙච්ච දෙයක් කියන විදියට පුදුම ආවේගයකින්....දුකකින්....
    ඒ දුක අපිට දැනෙන තරමට ඒ හඩේ තියන දුක වේදනාව එම්ෆසයිස් කරල ඒක ගායනා කරන්න ඌට තියන ඒ හැකියාව නම්....පට්ට රිමාකබල්.....
    :baffled: මොනවද අයියේ මේ සින්දු :angry:
    නිකන් අනේ මන්ද මන්ද වෙනවා :eek: