කවුද බන් වින්ඩෝස් ගන්නේ
අන්රොයිඩ් වලට ගහන්න එකෙක් නැහැ
Kandahar Windows Phone ekak gaththa wage LOL
tho ponnaya ithin oka kiya kiya idapan
ube yaluwekta kiyala quote karaganin
borukara ponnaya

phone buisness karana un unge wasiyata meke araka hodai meka hodai kiyanawa.thread danawa..anthimata ganna eka amaruwe..
![]()
aniwa machan
kevin kiyala inne e wage ballige puthek
Android Gaththath SONY nam ganna epa.
Xperia SP, aragena 1 year ...
Lede -
Phone eka ON karala PC eka connect Karata PC ekata ganne naha, Detect Wenne naha.
Phone eka ON eke di charge wenne naha, OFF karala charge wenawa, battery 50% walata wada adu nam witharai eth.
Kadekata dunna, uta thama lede hoda ganna baha. Boot mode ekedi PC ekata detect wena hinda U Flash kara kiwwa. eth lede thaama hari naha.
[ Mata nam hithenne voltage level wala awulak wage. Meka haddanna nam mother board eka replace karanna wei wage]
Mokada da ubalage adahasa?

meka dapu eka sadda naha![]()
ෆේස් බුක් ඇප් එකෙත් ලෙඩ ගොඩක් තියෙනවා
කවුරුහරි අපේ කමෙන්ට් එකකට රිප්ල්ය් කරොත් එක පෙන්නේ රිප්ලයි එකක් විදිහට නෙවි තවත් කමෙන්ට් එකක් විදිහට
බර්ත්ඩේ ක්ලික් කරාම we have trouble getting data වැටෙනවා , මේක ඩෙටා සින් එකක් නෙවි ඇප් එකේ අවුලක්
අපේ පේජ් වල පේජ් එක හැටියට පොස්ට් දාන්න බැහැ cannot post as a page admin
ෆේස් බුක් ඇප් එක යුසර් ලගෙන් බේරෙන්න වින්ඩෝස් ලා හදපු එකක් , උන් දන්නවා ෆේස් බුක් නැතිඋනොත් මොකෙක්වත් ඔය ජරාව ගන්නේ නැහැ කියල
ඒක නිසා උන් ඔහේ මල ජරා ඇප් එකක් හදල ජාම බේර ගන්න , චැට් හෙඩ්ස් වත් නැහැ
මාර්ක් සකබර්ග් ටවත් උවමනාවක් නැහැ වින්ඩොව්ස් වලට උන්ගේ official facebook ඇප් හදන්න හැබැයි symbian 40 වලටත් official facebook ඇප් එක තියෙනවා
අඩෝ සිරාවට...Official fb app එකක්වත් නැද්ද Windows වලට. LOL නේ බන්.
ow ban mun jarawa promote karanawa