Mokakda ban me bambuwa ganna magulak balala ganillako... meke un salli dila 4n aragena ewata maragannawa... thopilata owa nikan denne nane mokekwath salli dilane ganne
Mokakda ban me bambuwa ganna magulak balala ganillako... meke un salli dila 4n aragena ewata maragannawa... thopilata owa nikan denne nane mokekwath salli dilane ganne
Allah ta kemathi widiyata thamai hema deyakma wenne. Allah ta ubata arinna asawak enna athi. Ekai ubata oka ganna hithune.
Sony hater detected.
Machan, umbata katha karanna aithiya thiyenne umbe phone eka gana pamanai. ekath umbe eke uppaththi ledak wennath puluwan.
Mage experience anuwa Sony wala awulak naha. mage danata thiyena Z2 eketh ita kalin thibba Sony Ericsson feature phones walth awul thibbe na.
සොන්සුන් නම් මට එපා උනා flagship, compact, normal මේ ඔක්කොම යුස් කළා මෙලෝ රහක් නෑ. ප්ලාස්ටික් ෆිලින් ඒක විතරයි.
දැන් යුස් කරන්නේ සෝනි. එකම අඩුපාඩුව සිංහල නොතිබීම. එකත් රූට් කරල හදා ගට්ට.
ජපන් වාහන vs කොරියන් වාහන වගේ තමයි බං සොන්සුන් & සෝනි
Podi Silva - පොඩි සිල්වා;18562731 said:japan = sonsun
korean = sony

සොන්සුන් නම් මට එපා උනා flagship, compact, normal මේ ඔක්කොම යුස් කළා මෙලෝ රහක් නෑ. ප්ලාස්ටික් ෆිලින් ඒක විතරයි.
දැන් යුස් කරන්නේ සෝනි. එකම අඩුපාඩුව සිංහල නොතිබීම. එකත් රූට් කරල හදා ගට්ට.
ජපන් වාහන vs කොරියන් වාහන වගේ තමයි බං සොන්සුන් & සෝනි
Sony malaysia ban.
Sony designed in Japan ? made in china
Samsung designed in Korea, Made in china

Malaysiyaweth thiyenawa sony factory ekak.LG witharai thama korea we hadanne..samsung china![]()
මම සුපිරියට ඇන්දුණේමි. මම මේක කියනවද නොකිය ඉන්නවද කියල හිටියේ. මම එළකිරියේ දැකපු ත්‍රෙඩ් එකකට අනුව මෙයට මස කිහිපයකට ඉහත ගත්තනේ windows phone එකක්. අඩෝ මට අවශ්‍ය කිසිම ඇප් එකක් සපෝර්ට් කරන්නේ නැහැ windows වලට. ඔකොම android.
හයියෝ සල්ලි.