නන්නාදුනා කිසිවෙකුවෙනුවෙන්
ඔබ සිත හඬනු නැතී...
ඔබ හද සොහොනේ මිහිදන් කල මා
දැන් නම් අගය නැතී...
ජීවත්වෙනවා නම් මාවෙනුවෙන්
එන්න ළංවී සදා ආදරෙන්
යලි උදාවූ වසන්තේ ලෙසින්
කඳුළු බිඳුවක් වගේ නෙත් අගින්
ඇයිද සමුගන්නෙ මේ ජීවිතෙන්
ඔබ සිත හඬනු නැතී...
ඔබ හද සොහොනේ මිහිදන් කල මා
දැන් නම් අගය නැතී...
ජීවත්වෙනවා නම් මාවෙනුවෙන්
එන්න ළංවී සදා ආදරෙන්
යලි උදාවූ වසන්තේ ලෙසින්
කඳුළු බිඳුවක් වගේ නෙත් අගින්
ඇයිද සමුගන්නෙ මේ ජීවිතෙන්






1 hr 
දාලා කරාබු 

