Ada emergency land karapu A380 thama gihin. Na nea ?? Tv eka news walata kive wena flight walin apu un Dubai yawanawa kiyala
ෆිල්ටර් දාහන්.. ෆ්‍රී එකේ බැ.. එක්කො ඇප් එක ගනින් නැත්තම් ෆීඩ් කරහන්..
ඔක යන්න කලින් බලන්න ඔනේ ලන්කාවේ කී දෙනෙක් හැන්ගිලාද කියලා.. මේ ලගදී අප්‍රිකාවේ ඉදන් පැය 12ක් ආපු ජෙට් එකක් ලන්ඩන් බාන්න යනකොය ලැන්ඩින් ගියර් එකේ එල්ලිලා හිටිය එකෙක් චොක් ගාලා බිම වැටිලා. තව එකෙක් යාන්තමට පන බේරගෙන.. ෆ්‍රී රයිඩ්ස් කොහොමද පැය 12ක් අර චූටි ඉඩේ ඉන්නේ. පිස්සු තමා මිනිස්සු වීසා නැතිව කරන වැඩ.Ada emergency land karapu A380 thama gihin. Na nea ?? Tv eka news walata kive wena flight walin apu un Dubai yawanawa kiyala
mekata pro hari premium hari app eka ona..google search karala pro ekak dagannaapp එක නම් තියනවා.. කරන විදිය කියහන්කෝ...
Ada emergency land karapu A380 thama gihin. Na nea ?? Tv eka news walata kive wena flight walin apu un Dubai yawanawa kiyala
loku awulak wenna ona meha A380 repair karanna 
මම හරියට දන්නේ නැ බන් ඇප් එකේ. මට ඇප් නැ. මම බ්‍රවුසරෙන් බලන්නේ. නො ඇන්ඩ්‍රොයිඩ්, නො ඇපල්..app එක නම් තියනවා.. කරන විදිය කියහන්කෝ...
ඔක යන්න කලින් බලන්න ඔනේ ලන්කාවේ කී දෙනෙක් හැන්ගිලාද කියලා.. මේ ලගදී අප්‍රිකාවේ ඉදන් පැය 12ක් ආපු ජෙට් එකක් ලන්ඩන් බාන්න යනකොය ලැන්ඩින් ගියර් එකේ එල්ලිලා හිටිය එකෙක් චොක් ගාලා බිම වැටිලා. තව එකෙක් යාන්තමට පන බේරගෙන.. ෆ්‍රී රයිඩ්ස් කොහොමද පැය 12ක් අර චූටි ඉඩේ ඉන්නේ. පිස්සු තමා මිනිස්සු වීසා නැතිව කරන වැඩ.




munta pissune 
ow giye naa ekaloku awulak wenna ona meha A380 repair karanna
facility tiyanawada manda ape hangar wala mewa danna baa ne![]()
ඔයිට කලින් මෙක්සිකන් පොඩි එකෙකුත් ආතල් එකට කලාලු හවායි යන ෆ්ලයිට් එකකට. පොඩි ඉඩක්ලු තියෙන්නේ,හරියට පොසිශන් වෙලා හිටියේ නැත්තම්, ලැන්ඩින් ගියර් එකට අහුවෙනවලු රිටීව් වෙද්දි. රොදේ කැරකෙන එකට තද උනොත් කොහොමද.. ඊටත් හපන් ටේක් ඔෆ් කරලා පලවෙනි පැය බාගේ විතර ඔය ගියර් කැල්ල ඇවිත් රොදේ වදිනවලු බ්රේක් ශූ එකක රොටේශන් එක නවත්තන්න. එතනදි රත් වෙනවලු, සමහරවිට.. ඒ ඔක්කොම විදගෙන මිනිස්සු ජිවිතේ සල්ලි හම්බ කරන්න නොකරන දෙයක් නැ.munta pissune
![]()
ඔයිට කලින් මෙක්සිකන් පොඩි එකෙකුත් ආතල් එකට කලාලු හවායි යන ෆ්ලයිට් එකකට. පොඩි ඉඩක්ලු තියෙන්නේ,හරියට පොසිශන් වෙලා හිටියේ නැත්තම්, ලැන්ඩින් ගියර් එකට අහුවෙනවලු රිටීව් වෙද්දි. රොදේ කැරකෙන එකට තද උනොත් කොහොමද.. ඊටත් හපන් ටේක් ඔෆ් කරලා පලවෙනි පැය බාගේ විතර ඔය ගියර් කැල්ල ඇවිත් රොදේ වදිනවලු බ්රේක් ශූ එකක රොටේශන් එක නවත්තන්න. එතනදි රත් වෙනවලු, සමහරවිට.. ඒ ඔක්කොම විදගෙන මිනිස්සු ජිවිතේ සල්ලි හම්බ කරන්න නොකරන දෙයක් නැ.
ow giye naa ekaloku awulak wenna ona meha A380 repair karanna
facility tiyanawada manda ape hangar wala mewa danna baa ne![]()
b747 hanger eka thama..747 danna puluwan nam mekath amaruwen hari dagani..


b747 hanger eka thama..747 danna puluwan nam mekath amaruwen hari dagani..
ow kohoma hari athulata da gani![]()




මම මේ නිවුස් එකක් හෙව්වා දාන්න. තාම හම්බ උනේ නැ. ඔය වගේ පයිලට් කෙනෙක් ප්ලේන් එක බාද්දි, රනවේ එකේ හරකෙක් ඉදලා ඌව ස්ටේක් වෙලා.. පයිලට් බැහැලා ඇවිත් කන්ට්‍රොල් උන් එක්ක ගිහින් ලැන්ඩින් ගිය එකබලපුවහම මස් පිච්චෙන ගදයිලු හැමැතැනම. මට එයාර්පොට් එක මතක නැ. හම්බ උනොත් දාන්නම්.ekane maara risk ekak mun ganne eka athakata unge ratawala innawata wadaa
marenna balan hari wena ratakata panina eka unta sepa athi
Sydney-Dubai Emirates A380 ekak ada pandara emergency land kala with 510 on board passenger's tama flight eka cmb tiyenne passenger's lawa hotels dala fire alarm waduna nisa tama kiyala aranchi une reason eka i photos have gedara awama up karannam
Ayyo off day ekatama ai ban mehema wenne![]()


![]()
![]()
Photo Owner Darshana Wickramasinghe


TFS Bro Thank you for sharing your opinions!
Thank you for taking the time to share your thoughts and opinions! Your answers have been
received and this survey is now completed.


මත්තල ගුවන්තොටුපොළ පුහුණු මධ්‍යස්ථානයක් වෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ස්ථිර ගුවන්තොටුපොළ පුහුණු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව තුළ ඉදිකිරීමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා ප්‍රකාශ කළේය.
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මෙසේ ගුවන්තොටුපළ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කරන බවත්, ඒ අනුව ගුවන් නියමුවන්, ගුවන් ගමන් පාලකයන් ඇතුළු කාර්ය මණ්ඩලය මෙහිදී පුහුණු කරවීමට අපේක්ෂිත බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ප්‍රංශයේ INAC ආයතනය සමග ඔවුන්ගේ දකුණු ආසියාවේ ගුවන් තොටුපොළ පුහුණු මධ්‍යස්ථානය ලෙස මෙසේ මත්තල ගුවන්තොටුපොළ සංවර්ධනයකොට දැනට ඒ සඳහා උත්සාහ ගන්නා ඉන්දියාවට එය ලබාගැනීමට අවස්ථාව නොදෙන බවත් රෙජිනෝල්ඩ් කුරේ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මීට අමතරව ගුවන් යානා අලුත්වැඩියාවට, නඩත්තුව ඇතුළු කාර්යයන් සිදුකිරීම සඳහාද මත්තල සූදානම් කරන බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ තීරුබදු රහිත වෙළෙඳ නගරයක් මත්තල ආශ්‍රිතව ගොඩනංවන බවයි. ඒ අනුව ඉන්දියාව වැනි රටවල සිට සාප්පු සවාරි සඳහා මෙරටට පැමිණෙන විදේශිකයන් ප්‍රමාණය ඉහළ නැංවීමට අපේක්ෂිතය.
එසේම මත්තල ගුවන් තොටුපළ වසා දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එවැනි ජාතික අපරාධයක් තමා නොකරන බවයි. - See


ATC ahapu ayata ahuna neda cockpit eka smoke kathawak
controller ahanawa![]()


ow ow...mayday mayday kiyala kiwwada danne![]()



එච්චර සීරියස් ගිහින්ද බන්..ow ow...mayday mayday kiyala kiwwada danne![]()



එච්චර සීරියස් ගිහින්ද බන්..![]()