✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Ada emergency land karapu A380 thama gihin. Na nea ?? Tv eka news walata kive wena flight walin apu un Dubai yawanawa kiyala
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ada emergency land karapu A380 thama gihin. Na nea ?? Tv eka news walata kive wena flight walin apu un Dubai yawanawa kiyala
    ඔක යන්න කලින් බලන්න ඔනේ ලන්කාවේ කී දෙනෙක් හැන්ගිලාද කියලා.. මේ ලගදී අප්‍රිකාවේ ඉදන් පැය 12ක් ආපු ජෙට් එකක් ලන්ඩන් බාන්න යනකොය ලැන්ඩින් ගියර් එකේ එල්ලිලා හිටිය එකෙක් චොක් ගාලා බිම වැටිලා. තව එකෙක් යාන්තමට පන බේරගෙන.. ෆ්‍රී රයිඩ්ස් කොහොමද පැය 12ක් අර චූටි ඉඩේ ඉන්නේ. පිස්සු තමා මිනිස්සු වීසා නැතිව කරන වැඩ.
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657

    :shocked::shocked::shocked::shocked::shocked: munta pissune :baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :shocked::shocked::shocked::shocked::shocked: munta pissune :baffled:
    ඔයිට කලින් මෙක්සිකන් පොඩි එකෙකුත් ආතල් එකට කලාලු හවායි යන ෆ්ලයිට් එකකට. පොඩි ඉඩක්ලු තියෙන්නේ,හරියට පොසිශන් වෙලා හිටියේ නැත්තම්, ලැන්ඩින් ගියර් එකට අහුවෙනවලු රිටීව් වෙද්දි. රොදේ කැරකෙන එකට තද උනොත් කොහොමද.. ඊටත් හපන් ටේක් ඔෆ් කරලා පලවෙනි පැය බාගේ විතර ඔය ගියර් කැල්ල ඇවිත් රොදේ වදිනවලු බ්‍රේක් ශූ එකක රොටේශන් එක නවත්තන්න. එතනදි රත් වෙනවලු, සමහරවිට.. ඒ ඔක්කොම විදගෙන මිනිස්සු ජිවිතේ සල්ලි හම්බ කරන්න නොකරන දෙයක් නැ.
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඔයිට කලින් මෙක්සිකන් පොඩි එකෙකුත් ආතල් එකට කලාලු හවායි යන ෆ්ලයිට් එකකට. පොඩි ඉඩක්ලු තියෙන්නේ,හරියට පොසිශන් වෙලා හිටියේ නැත්තම්, ලැන්ඩින් ගියර් එකට අහුවෙනවලු රිටීව් වෙද්දි. රොදේ කැරකෙන එකට තද උනොත් කොහොමද.. ඊටත් හපන් ටේක් ඔෆ් කරලා පලවෙනි පැය බාගේ විතර ඔය ගියර් කැල්ල ඇවිත් රොදේ වදිනවලු බ්‍රේක් ශූ එකක රොටේශන් එක නවත්තන්න. එතනදි රත් වෙනවලු, සමහරවිට.. ඒ ඔක්කොම විදගෙන මිනිස්සු ජිවිතේ සල්ලි හම්බ කරන්න නොකරන දෙයක් නැ.

    ekane maara risk ekak mun ganne eka athakata unge ratawala innawata wadaa
    marenna balan hari wena ratakata panina eka unta sepa athi
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ekane maara risk ekak mun ganne eka athakata unge ratawala innawata wadaa
    marenna balan hari wena ratakata panina eka unta sepa athi
    මම මේ නිවුස් එකක් හෙව්වා දාන්න. තාම හම්බ උනේ නැ. ඔය වගේ පයිලට් කෙනෙක් ප්ලේන් එක බාද්දි, රනවේ එකේ හරකෙක් ඉදලා ඌව ස්ටේක් වෙලා.. පයිලට් බැහැලා ඇවිත් කන්ට්‍රොල් උන් එක්ක ගිහින් ලැන්ඩින් ගිය එකබලපුවහම මස් පිච්චෙන ගදයිලු හැමැතැනම. මට එයාර්පොට් එක මතක නැ. හම්බ උනොත් දාන්නම්.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sydney-Dubai Emirates A380 ekak ada pandara emergency land kala with 510 on board passenger's tama flight eka cmb tiyenne passenger's lawa hotels dala fire alarm waduna nisa tama kiyala aranchi une reason eka i photos have gedara awama up karannam

    ela ela

    Ayyo off day ekatama ai ban mehema wenne :(

    :sorry::sorry:

    11535891_10206956868909434_4383127067349114744_n.jpg

    11217580_10206956869309444_5811841993730559819_n.jpg

    Photo Owner Darshana Wickramasinghe

    :cool::cool::cool: TFS Bro

    Thank you for sharing your opinions!
    Thank you for taking the time to share your thoughts and opinions! Your answers have been
    received and this survey is now completed.

    :):)

    මත්තල ගුවන්තොටුපොළ පුහුණු මධ්‍යස්ථානයක් වෙයි

    දකුණු ආසියාවේ ප්‍රථම ස්ථිර ගුවන්තොටුපොළ පුහුණු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව තුළ ඉදිකිරීමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා ප්‍රකාශ කළේය.
    මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මෙසේ ගුවන්තොටුපළ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කරන බවත්, ඒ අනුව ගුවන් නියමුවන්, ගුවන් ගමන් පාලකයන් ඇතුළු කාර්ය මණ්ඩලය මෙහිදී පුහුණු කරවීමට අපේක්ෂිත බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
    ප්‍රංශයේ INAC ආයතනය සමග ඔවුන්ගේ දකුණු ආසියාවේ ගුවන් තොටුපොළ පුහුණු මධ්‍යස්ථානය ලෙස මෙසේ මත්තල ගුවන්තොටුපොළ සංවර්ධනයකොට දැනට ඒ සඳහා උත්සාහ ගන්නා ඉන්දියාවට එය ලබාගැනීමට අවස්ථාව නොදෙන බවත් රෙජිනෝල්ඩ් කුරේ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
    මීට අමතරව ගුවන් යානා අලුත්වැඩියාවට, නඩත්තුව ඇතුළු කාර්යයන් සිදුකිරීම සඳහාද මත්තල සූදානම් කරන බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ තීරුබදු රහිත වෙළෙඳ නගරයක් මත්තල ආශ්‍රිතව ගොඩනංවන බවයි. ඒ අනුව ඉන්දියාව වැනි රටවල සිට සාප්පු සවාරි සඳහා මෙරටට පැමිණෙන විදේශිකයන් ප්‍රමාණය ඉහළ නැංවීමට අපේක්ෂිතය.
    එසේම මත්තල ගුවන් තොටුපළ වසා දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එවැනි ජාතික අපරාධයක් තමා නොකරන බවයි. - See

    ela ela mewa kiyala witharak madi karanna ona :yes::yes: