ඔය එකක්වත් නෙමෙයි සීන් එක ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරන්න යන්නේ. සමහරවිට්, ඒක වෙන්නැති ෆ්ලයිට් පල්ලෙහායින් යන්නේ..
එහෙමත් සීන් එකක් ද



ඔය එකක්වත් නෙමෙයි සීන් එක ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරන්න යන්නේ. සමහරවිට්, ඒක වෙන්නැති ෆ්ලයිට් පල්ලෙහායින් යන්නේ..



රේඩාර් නැ මචන්. කඩ ඉරිවලින් පෙන්නන්නේ ඇස්ටිමේට් එකක්..Oya dekata isarahin AE-EDE giya ekaparata athurudahan unane 35000 ft wal melborne yana eka.. Ay dannawada
සින්ගා ෆ්ලයිට් නවතියි වගේ.. නිවුස් බලහන්. තුන් පාරක් පිපුරුවලු. අලු යනවා ඇති.. ඔය අලු ගිහින් වෙච්ච සීන් බරපතලයි. අද උදේ එමිරේට්ස් එකත් එහෙමද දන්නේ නැ..එහෙමත් සීන් එකක් ද![]()
සින්ගා ෆ්ලයිට් නවතියි වගේ.. නිවුස් බලහන්. තුන් පාරක් පිපුරුවලු. අලු යනවා ඇති.. ඔය අලු ගිහින් වෙච්ච සීන් බරපතලයි. අද උදේ එමිරේට්ස් එකත් එහෙමද දන්නේ නැ..
සමහරවිට කියන්න බැ බන්. සාමාන්‍ය අනික් එවට වඩා A380 ටික උඩින් නේ යන්නේ. ඉන්ඩුනීශියා අලු ඒ හුලන් අතට ඒ අල්ටිටියුට් එකේ තිබ්බද දන්නේ නැ.. අර ටීම් එකේ උන් දැන් එන්න ඇති නේද බන්.. EK348 එකේ වෙන්න ඇති එන්නේ..eka nam godak mehain nea awe ,
සමහරවිට කියන්න බැ බන්. සාමාන්‍ය අනික් එවට වඩා A380 ටික උඩින් නේ යන්නේ. ඉන්ඩුනීශියා අලු ඒ හුලන් අතට ඒ අල්ටිටියුට් එකේ තිබ්බද දන්නේ නැ.. අර ටීම් එකේ උන් දැන් එන්න ඇති නේද බන්.. EK348 එකේ වෙන්න ඇති එන්නේ..


සමහරවිට කියන්න බැ බන්. සාමාන්‍ය අනික් එවට වඩා A380 ටික උඩින් නේ යන්නේ. ඉන්ඩුනීශියා අලු ඒ හුලන් අතට ඒ අල්ටිටියුට් එකේ තිබ්බද දන්නේ නැ.. අර ටීම් එකේ උන් දැන් එන්න ඇති නේද බන්.. EK348 එකේ වෙන්න ඇති එන්නේ..
ලන්කාවේ උන් රිපොට් එක හැදුවනම් අනිවා වැරදි ගිනිකන්ද.. ඔය ගිනි කන්ද විදාරනය වෙලා දුම් ගියාද කියන්න බැ බන්. පුන්චි එකක් නම් අඩි 400ක් යන එකක් නැ. අනික ඔසී ඉදන් ආවානම් ඔය හරියේ අඩි 40000ට එමිරේට්ස් එක ආවා වෙන්න බැ.oya place ekata godak meha neda bn route eka thiynne..anika 40000ft wage altitude ekakata oka ochchara prashnayak weida
මම හිතන්නේ ඔය A380 ආයේ ඔස්ට්‍රිලියාවට යන්නේ. ඩුබායි යන්නේ නැ. උබලා මොකද කියන්නේ.


මම හිතන්නේ ඔය A380 ආයේ ඔස්ට්‍රිලියාවට යන්නේ. ඩුබායි යන්නේ නැ. උබලා මොකද කියන්නේ.
ඩුබායි යන්නේ එහේ අරන් ගිහින් full checkup එකක් දානවා ඕක
නැ බන්. මට නිකමට හිතුනේ.. ඔව්. උන් එහේ අරන් යයි. දැන් පැය 13ක් ඔක ලන්කාවේ. පාකින් ගාස්තු කීයද බන් පැයකට ඔය සයිස් එහෙකට.
ඒ ඇයි බන්..ඕකේ ෆෝල්ට් එක කම්ප්ලිට් මෙහෙ හදන්න බැරි වෙඉ..අනිවා උන්ගේ හැන්ගර් වල චෙක් කරයි..පැසෙන්ජෙර් ලව ගෙනියන්න කලින් ෆුල් චෙක් එකක් දෙයි![]()
මැල්ලුම් මලවන්නද තියන් ඉන්නේ දාහන්කො.. වීඩීයො නැද්ද බන්.. ග්‍රවුන්ඩ් එකේ කවුරුත් නැද්ද, හොරෙන්ම ෆස්ට් ක්ලාස් එකට රින්ගලා ෆොටො කැලි ටිකක් ගහන්න.photos have dannam![]()


එකනම් දන්නේ නැ..මෙතන කව්රු හරි දන්නව ඇතිනැ බන්. මට නිකමට හිතුනේ.. ඔව්. උන් එහේ අරන් යයි. දැන් පැය 13ක් ඔක ලන්කාවේ. පාකින් ගාස්තු කීයද බන් පැයකට ඔය සයිස් එහෙකට.
photos have dannam![]()
මරුටියක් එක්ක බීඇම්ඩබ්ලිව් එකක් තිබ්බා වගේ. ඔක තියන නිසා සාමාන්‍ය ඔපරේශන් වලට අවුල් ඇති නේ බන්..එකනම් දන්නේ නැ..මෙතන කව්රු හරි දන්නව ඇති
එළකිරි මචන්
මරුටියක් එක්ක බීඇම්ඩබ්ලිව් එකක් තිබ්බා වගේ. ඔක තියන නිසා සාමාන්‍ය ඔපරේශන් වලට අවුල් ඇති නේ බන්..