ඔක දැන් යන ප්රයිස් එකට කීයක් විතර වටිනවද බන්. සෙකන්ඩ් හැන්ඩ් විකුනපු එයාර්ලයින් තියනවද?
echara na Avg $428 Million withara
emirate okata eka eka ewa add karala nisa value eka thawa wadi athi
ai Malaysian Airlines
ඔක දැන් යන ප්රයිස් එකට කීයක් විතර වටිනවද බන්. සෙකන්ඩ් හැන්ඩ් විකුනපු එයාර්ලයින් තියනවද?
emirate okata eka eka ewa add karala nisa value eka thawa wadi athi
ai Malaysian Airlines

Ah kattiya awilla kudalagena yai![]()
6 wenidata passe giyoth hodai

ටෙක්නිකල් ටීම් එකේ උන්ට අත යටින් ගානක් තියලා කිව්වනම් හරි, මෙහේ වැඩ වෙන්නේ එහෙමයි කියලා.. කොලබ ටිකක් පෙන්නලා. නුවර එලියේ ඇවිදින්න එක්ක ගිහින්, ඇලක බස්සලා නාවලා, ඩුබායිවල කොහෙද ඔව්වා.![]()
ටෙක්නිකල් ටීම් එකේ උන්ට අත යටින් ගානක් තියලා කිව්වනම් හරි, මෙහේ වැඩ වෙන්නේ එහෙමයි කියලා.. කොලබ ටිකක් පෙන්නලා. නුවර එලියේ ඇවිදින්න එක්ක ගිහින්, ඇලක බස්සලා නාවලා, ඩුබායිවල කොහෙද ඔව්වා.![]()

උන් රිපොට් එකක් ගහයි. මාසයක්වත් යනවා කියලා. එතකොට ඊලග මාසේ එයාපොට් කොස්ට් එක කවර් සැහෙන්න A380ට පින් පිනිස.Un awila..meka hadanna ba kiyala yauda danne

මොනාද බන් ඒ හැලිලා තියෙන්නේ..
unge technical team eka mehata eddi mehe un okata monawa karala thiyai da danne na 
උන් රිපොට් එකක් ගහයි. මාසයක්වත් යනවා කියලා. එතකොට ඊලග මාසේ එයාපොට් කොස්ට් එක කවර් සැහෙන්න A380ට පින් පිනිස.![]()
monawada mandaunge technical team eka mehata eddi mehe un okata monawa karala thiyai da danne na
![]()
charlie apron eke parking bay ekakma nathuwa yanawane..sahena ganak gewanna wei emirates lata...habayi unta ganakwath natuwa yai
ඔතන ඉන්න උන්ගේ ගෙවල්වල යන්න වෙයිද දන්නේ නැ ටෙක් ටීම් එකට කැලි ටික හොයාගන්න.monawada mandaunge technical team eka mehata eddi mehe un okata monawa karala thiyai da danne na
![]()

සිරාවටම, දැන් ඔක ඔහොම තියෙද්දි වගකීම තියෙන්නේ එයාර්පොට් එකටද? නැත්තම් එමිරේට්ස් එකේ ලන්කාවේ මේන්ටේනන්ස් යුනිට් එකක් ඉන්නවද?
ඔය එන ටීම් එක කිට මරලා ඇවිත් ඔකේ රින්ගලා මජන් නාගන, ආයේ කිට මරලා ඔකේම ෆස්ට් ක්ලාස් එකේ යයි නේ බන්.. ඊරිසියයි හොදටොම බන්..maintenance unit ekak naha bn man danna widihata..airport eke hama airline ekatama wena wenama office thiyenawa..emirates office eken thama oka hadle karanne
ඔය එන ටීම් එක කිට මරලා ඇවිත් ඔකේ රින්ගලා මජන් නාගන, ආයේ කිට මරලා ඔකේම ෆස්ට් ක්ලාස් එකේ යයි නේ බන්.. ඊරිසියයි හොදටොම බන්..