✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔය එකක්වත් නෙමෙයි සීන් එක ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරන්න යන්නේ. සමහරවිට්, ඒක වෙන්නැති ෆ්ලයිට් පල්ලෙහායින් යන්නේ..

    එහෙමත් සීන් එකක් ද :rolleyes::rolleyes::baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙමත් සීන් එකක් ද :rolleyes::rolleyes::baffled:
    සින්ගා ෆ්ලයිට් නවතියි වගේ.. නිවුස් බලහන්. තුන් පාරක් පිපුරුවලු. අලු යනවා ඇති.. ඔය අලු ගිහින් වෙච්ච සීන් බරපතලයි. අද උදේ එමිරේට්ස් එකත් එහෙමද දන්නේ නැ..
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සින්ගා ෆ්ලයිට් නවතියි වගේ.. නිවුස් බලහන්. තුන් පාරක් පිපුරුවලු. අලු යනවා ඇති.. ඔය අලු ගිහින් වෙච්ච සීන් බරපතලයි. අද උදේ එමිරේට්ස් එකත් එහෙමද දන්නේ නැ..

    eka nam godak mehain nea awe ,
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    eka nam godak mehain nea awe ,
    සමහරවිට කියන්න බැ බන්. සාමාන්ය අනික් එවට වඩා A380 ටික උඩින් නේ යන්නේ. ඉන්ඩුනීශියා අලු ඒ හුලන් අතට ඒ අල්ටිටියුට් එකේ තිබ්බද දන්නේ නැ.. අර ටීම් එකේ උන් දැන් එන්න ඇති නේද බන්.. EK348 එකේ වෙන්න ඇති එන්නේ..
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සමහරවිට කියන්න බැ බන්. සාමාන්ය අනික් එවට වඩා A380 ටික උඩින් නේ යන්නේ. ඉන්ඩුනීශියා අලු ඒ හුලන් අතට ඒ අල්ටිටියුට් එකේ තිබ්බද දන්නේ නැ.. අර ටීම් එකේ උන් දැන් එන්න ඇති නේද බන්.. EK348 එකේ වෙන්න ඇති එන්නේ..

    ow enna athi :yes::yes:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    සමහරවිට කියන්න බැ බන්. සාමාන්ය අනික් එවට වඩා A380 ටික උඩින් නේ යන්නේ. ඉන්ඩුනීශියා අලු ඒ හුලන් අතට ඒ අල්ටිටියුට් එකේ තිබ්බද දන්නේ නැ.. අර ටීම් එකේ උන් දැන් එන්න ඇති නේද බන්.. EK348 එකේ වෙන්න ඇති එන්නේ..

    oya place ekata godak meha neda bn route eka thiynne..anika 40000ft wage altitude ekakata oka ochchara prashnayak weida
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    oya place ekata godak meha neda bn route eka thiynne..anika 40000ft wage altitude ekakata oka ochchara prashnayak weida
    ලන්කාවේ උන් රිපොට් එක හැදුවනම් අනිවා වැරදි ගිනිකන්ද.. ඔය ගිනි කන්ද විදාරනය වෙලා දුම් ගියාද කියන්න බැ බන්. පුන්චි එකක් නම් අඩි 400ක් යන එකක් නැ. අනික ඔසී ඉදන් ආවානම් ඔය හරියේ අඩි 40000ට එමිරේට්ස් එක ආවා වෙන්න බැ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම හිතන්නේ ඔය A380 ආයේ ඔස්ට්‍රිලියාවට යන්නේ. ඩුබායි යන්නේ නැ. උබලා මොකද කියන්නේ.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මම හිතන්නේ ඔය A380 ආයේ ඔස්ට්‍රිලියාවට යන්නේ. ඩුබායි යන්නේ නැ. උබලා මොකද කියන්නේ.

    :no::no:

    ඩුබායි යන්නේ එහේ අරන් ගිහින් full checkup එකක් දානවා ඕක
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මම හිතන්නේ ඔය A380 ආයේ ඔස්ට්‍රිලියාවට යන්නේ. ඩුබායි යන්නේ නැ. උබලා මොකද කියන්නේ.

    ඒ ඇයි බන්..ඕකේ ෆෝල්ට් එක කම්ප්ලිට් මෙහෙ හදන්න බැරි වෙඉ..අනිවා උන්ගේ හැන්ගර් වල චෙක් කරයි..පැසෙන්ජෙර් ලව ගෙනියන්න කලින් ෆුල් චෙක් එකක් දෙයි:rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :no::no:

    ඩුබායි යන්නේ එහේ අරන් ගිහින් full checkup එකක් දානවා ඕක

    ඒ ඇයි බන්..ඕකේ ෆෝල්ට් එක කම්ප්ලිට් මෙහෙ හදන්න බැරි වෙඉ..අනිවා උන්ගේ හැන්ගර් වල චෙක් කරයි..පැසෙන්ජෙර් ලව ගෙනියන්න කලින් ෆුල් චෙක් එකක් දෙයි:rolleyes:
    නැ බන්. මට නිකමට හිතුනේ.. ඔව්. උන් එහේ අරන් යයි. දැන් පැය 13ක් ඔක ලන්කාවේ. පාකින් ගාස්තු කීයද බන් පැයකට ඔය සයිස් එහෙකට.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    photos have dannam :)
    මැල්ලුම් මලවන්නද තියන් ඉන්නේ දාහන්කො.. වීඩීයො නැද්ද බන්.. ග්‍රවුන්ඩ් එකේ කවුරුත් නැද්ද, හොරෙන්ම ෆස්ට් ක්ලාස් එකට රින්ගලා ෆොටො කැලි ටිකක් ගහන්න. :love::love:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    නැ බන්. මට නිකමට හිතුනේ.. ඔව්. උන් එහේ අරන් යයි. දැන් පැය 13ක් ඔක ලන්කාවේ. පාකින් ගාස්තු කීයද බන් පැයකට ඔය සයිස් එහෙකට.
    එකනම් දන්නේ නැ..මෙතන කව්රු හරි දන්නව ඇති
    photos have dannam :)

    එළකිරි මචන්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එකනම් දන්නේ නැ..මෙතන කව්රු හරි දන්නව ඇති

    එළකිරි මචන්
    මරුටියක් එක්ක බීඇම්ඩබ්ලිව් එකක් තිබ්බා වගේ. ඔක තියන නිසා සාමාන්ය ඔපරේශන් වලට අවුල් ඇති නේ බන්..
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මරුටියක් එක්ක බීඇම්ඩබ්ලිව් එකක් තිබ්බා වගේ. ඔක තියන නිසා සාමාන්ය ඔපරේශන් වලට අවුල් ඇති නේ බන්..

    ඔව් බන්..මහා ලොකු apron අපිට නැනේ..අනිවා අනික් ඒවා පුශ්බැක් කරද්දී සැහෙන බලන්න වෙනවා ඇති..පාකින් බේ දෙකක්වත් අරන් ඇති..apron චාලි විතරයි අපේ A 380 handle කරන්න පුළුවන්..ඒකත් එක A380 එකයිද කොහෙද පුළුවන්
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Emirates A380 at CMB 26th June 2015

    All photos taken by me :D

    2qjzzb5.jpg

    aoqg6u.jpg

    1zch5y8.jpg