2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට ඕන චාමර වීරසිංහගේ
    "මහරගමට වහින්නැතුව"
    සින්දුව........වෑර්ලස් අහන හැමෝම එකතු කරගන්නවා........:cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මූණු පොතේ කැළෑ පත්තරේ ගහල ආවෙ නැත්තන් මරණව
    axe-murderer.gif

     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මොනවෑයින් මොනව වෙයි ද දන්නේ න මතං අද......
    සංදේශන කොමිසමෙන් නඩු දායි ද දන්නේ නෑ අපිට එක්ස්-එක්ස්-එක්ස් රේඩියෝ කල කියල
    මොනව වුනත් මම තනුජකය ආව ගමන් කන්ටැක්ට් කරගන්නවා

    තනුජකයට මාර happy ඇති දැන්
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    අද එලවලු ගේන්න ටවුමට ගියා(මන්නාරමට). ගත්තේ බෝංචි 250g, කැරට් 250g, ලීක්ස් 250g, කියපල්ල බලන්න මේවට කීයක් වුනාද කියලා?
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,116
    113
    සසා කිව්වා අද රේඩියෝ අහන්න ආවේ නැත්නම් . කිරියේන් මාව බෑන් කරනවා කියලා
    :dull: