යකෝ මම නෙවෙයි කොරන්නේ....

මට ඕන චාමර වීරසිංහගේ
"මහරගමට වහින්නැතුව"
සින්දුව........වෑර්ලස් අහන හැමෝම එකතු කරගන්නවා........![]()
ආ උඹ නෙවේද..යකෝ මම නෙවෙයි කොරන්නේ....
මොන පයන්නක් ද මේහ්!![]()

මොනවෑයින් මොනව වෙයි ද දන්නේ න මතං අද......
සංදේශන කොමිසමෙන් නඩු දායි ද දන්නේ නෑ අපිට එක්ස්-එක්ස්-එක්ස් රේඩියෝ කල කියල
මොනව වුනත් මම තනුජකය ආව ගමන් කන්ටැක්ට් කරගන්නවා