එකට තමා තියෙන්නේ thesawalami and kandyan law for sinhalese..උඹලා ඉස්කෝලේ යන කාලෙවත් ඉගෙන ගත්තේ නැද්ද?
උඹේ ප්‍රශ්නේ හරි, "සෑම ලාන්කිකයෙක්ටම නීතියක් යටතේ ඉන්න බැරි ඇයි"
උඹේ දැනුම වෙනුවෙන්,,,කොමන් ලෝ එකට තමා මේක අයිති වෙන්නේ... නමුත් කොමන් ලෝ එකින් බොද්ද ජනතාවගේ වගේම අනික් ජාතින්ගේ ස්Oස්කෘතින් ආරක්ශා වෙන්නේ නැහැ... ඒ නිසා තමා.
personal such as ,, theswalami, kandyan law, muslim law තියෙන්නේ.. කොමන් ලෝ එකින් සාඪාරණිකරණය වෙලා තියෙන්නේ Roman dutch law & english law mainly... hope this clarifies you.
මචං මම ටිකක් uneducated ! තාම ගොඩක් ඉගෙන ගේන නෑ. ඔය විෂය ගැන දන්නෙත් නෑ ..
මට ඔය දැන් තියෙන theswalami, kandyan law, muslim law ගැන විස්තර තියෙන මොනා හරි ලින්ක් තියෙනවා නං දෙනවද ? නැත්තන් උඹම කිව්වත් කමක් නෑ ..
ඒ වගේම මට උබෙන් අහන්න තියෙන්නේ ... උබ කියන විදිහට දැන් මුස්ලිම් මිනිස්සු වෙනුවෙන් ඇතුලත් කරලා තියෙන අදාළ නීති වලින් උඹල සැහීමකට පත් වෙන්නේ නැද්ද ?

තැන්ක්ස් ලොක්කා, ආගමෙන් වැඩක් නෑ දුවන්නේ සිංහල ලේ
![]()
සිරාවටම උබ පට්ට පොරක් .. ඔන්න ඔය හැඟීම නැති නිසා තමයි සිංහල , දෙමල , මුස්ලිම් කියල මිනිස්සු මරාගන්නේ ..