

ඊලග පාර දෙන්නම් අංජිhttps://www.mediafire.com/?q0m6pah051ykcp5
මට මේකත් ඕනෙ... සසාට ලේසි වෙන්න මම මිඩියා ෆයර් අප්ලෝඩ් කරල ලින්ක් එකත් දැම්ම...
මට මේ සිංදුව ඕනෙමයි....![]()
ඇගේ සිනහව තහනම්
ගෙදරින් මට තහනම්
සැළවෙයි ගෙදරට
ඇය හමුවුනොතින්
චර පුරුෂයෝ දැන්
මා වටලා
යන එන හැම තැන් මුර දාලා
යන එන හැම තැන් මුර දාලා
යාබද නිවසේ ඇය ඉන්නේ
එනමුදු ගව්වක දුර වැන්නේ
එනමුදු ගව්වක දුර වැන්නේ
යාබද නිවසේ ඇය ඉන්නේ
පෙළපත කුල ගොත වෙනස්වෙලා
නෑදෑ පිරිවර හරස් වෙලා
නෑදෑ පිරවර හරස් වෙලා
පෙළපත කුල ගොත වෙනස් වෙලා
ඇගේ සිනහව තහනම්
ගෙදරින් මට තහනම්
සැළවෙයි ගෙදරට
ඇය හමුවුනොතින්
චර පුරුෂයෝ දැන්
මා වටලා
යන එන හැම තැන් මුර දාලා
යන එන හැම තැන් මුර දාලා
බැනර් එක පස්ටා.........sasliit ayyage 34000 posts walata magen bukup eka...![]()
පැටියා;18568858 said:ඇගෙ සිනහව ටිං ටිං ගෙදරින් මට ටිං ටි සැලවෙයි ගෙදරට ඇය ටිං ටිං ටිං
චරපුරුෂයො දැං මට ටිං ටි යන එන හැමතැන මුර ටිං ටි යන එන හැමතැන මුර ටිං ටි![]()


ඉදාMata denna, meedum dumaraye.. mage hitapu kellawa joint karagannawa..
රත්තරං;18568833 said:ඒ වැරදිලා ආපු කෝල් එක නාවනම් අදටත් සස්ලිට් නිදහස් මිනිහෙක්
දෛවය ඔහොම තමා මචෝ... වෙලාවකට නොහිතන විදිහට කොකා පෙන්නනවා![]()


