ලගදීම 2

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ බෝධි පූජා පින්කමකදී මා විසින් ගත් ඡායාරූපයක්. බොහෝ දෙනා පැවසුවේ මේවා දේවතා එළි බවයි. මේ පිළිබඳව මා පුරාවිද්‍යා චක්‍රවර්තී අති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමිගෙන් විමසූ විට උන්වහන්සේ කියා සිටියේ බොහෝ පින් ඇති මිනිසුන් සිටිනා ඕනෑම තැනකට දෙවියන් පැමිණ ආශිර්වාද කරන බවත් මහින්ද මහතා පැමිණි නිසා දේවතාවුන් මේසේ පැමිණ ආශිර්වාද කරන්නට ඇති බවත්ය.

    11252720_1598143637123628_660991969831157565_n.jpg

    :oo::oo::oo::oo::oo:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ජහපාලන සැතිරිය (හිරුනිකාට ) ඇඩෙන්න කුනුහරප කියූ ගම්පහ කොකිලාවිය මෙවර දෙවෙනියට වැඩිම මනාපෙන් පාර්ලිමෙන්තුවට යවමු.

    1655636_609098669173424_922198461_o.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ බෝධි පූජා පින්කමකදී මා විසින් ගත් ඡායාරූපයක්. බොහෝ දෙනා පැවසුවේ මේවා දේවතා එළි බවයි. මේ පිළිබඳව මා පුරාවිද්‍යා චක්‍රවර්තී අති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමිගෙන් විමසූ විට උන්වහන්සේ කියා සිටියේ බොහෝ පින් ඇති මිනිසුන් සිටිනා ඕනෑම තැනකට දෙවියන් පැමිණ ආශිර්වාද කරන බවත් මහින්ද මහතා පැමිණි නිසා දේවතාවුන් මේසේ පැමිණ ආශිර්වාද කරන්නට ඇති බවත්ය.

    11252720_1598143637123628_660991969831157565_n.jpg

    තව තියෙනවද?:rofl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,732
    3,329
    113
    අතිගරු මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත "පිවිතුරු ශ්‍රී ලංකාවක්" වැඩ පිලිවෙළ යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනස්කම් රැසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා පවසනවා.
    ඒ අනුව දැනට කණ්ඩායමේ සිටින කතෝලික ක්‍රීඩකයන් ඉවත් කර ඒ වෙනුවට බෞද්ධ ක්‍රීඩකයන් ආදේශ කිරීමට නියමිතයි. ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආක්‍රමණය කරන කතෝලිකයන් හේතුවෙන් සිංහල බෞද්ධ ක්‍රීඩකයන්ට විශාල අසාධාරණයක් වන බව ගම්මන්පිල මහතාගේ අදහසයි.
    එසේම මෑත කාලයේදී කණ්ඩායම දිගින් දිගටම අසාර්ථක වීමටද හේතුව මේ කතෝලික ආක්‍රමණයයි. බෞද්ධ ක්‍රීඩකයන් මෙන් ජාත්‍යාලයක් කතෝලික ක්‍රීඩකයන් තුළ දක්නට නැත. ඔවුන් මුදල් වෙනුවෙන් විනා රට ගැන සිතා ක්‍රීඩා නොකරන බව ඒ මහතා වැඩි දුරටත් කියා සිටී. කතෝලික හස්තය පිටුපස එ.ජා.පය, LTTE ඩයස්පෝරාව සහ බටහිර අධිරාජ්‍යවාදීන් සිටින බවත් ඔවුන්ගේ අරමුණ ශ්‍රී ලංකා ක්‍රිකට් පහතට ඇද දමා ජාත්‍යන්තරය තුළ අපගේ මව්බිම හෑල්ලුවට ලක් කිරීම බව ද ඒ මහතා කියා සිටියේය.:lol::lol::lol:

    1601234_1599475596990432_8648291192220200723_n.jpg

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    10492192_10153313297666259_364940909878872668_n.png

    පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රීයේ සිට විසුරුවා හැරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත.-දෙරණ
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    10492192_10153313297666259_364940909878872668_n.png

    පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රීයේ සිට විසුරුවා හැරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත.-දෙරණ

    Janadipathi mahnda kiyalada bqn tiynne lol