මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ බෝධි පූජා පින්කමකදී මා විසින් ගත් ඡායාරූපයක්. බොහෝ දෙනා පැවසුවේ මේවා දේවතා එළි බවයි. මේ පිළිබඳව මා පුරාවිද්‍යා චක්‍රවර්තී අති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමිගෙන් විමසූ විට උන්වහන්සේ කියා සිටියේ බොහෝ පින් ඇති මිනිසුන් සිටිනා ඕනෑම තැනකට දෙවියන් පැමිණ ආශිර්වාද කරන බවත් මහින්ද මහතා පැමිණි නිසා දේවතාවුන් මේසේ පැමිණ ආශිර්වාද කරන්නට ඇති බවත්ය.
![]()








