බෑ බෑ... මහරගම සිංදුව දෙන්න කියහන්....සසාගේ වොයිස් එක නාකි වෙලා
මට ඒ හින්දා මහ වැස්සක පෙර නිමිති පේනවා සිංදුව ඕනේ..
ඒකේ තියනවා මා දැන් මහලුවියේ කියලා කෑල්ලක්![]()

බෑ බෑ... මහරගම සිංදුව දෙන්න කියහන්....සසාගේ වොයිස් එක නාකි වෙලා
මට ඒ හින්දා මහ වැස්සක පෙර නිමිති පේනවා සිංදුව ඕනේ..
ඒකේ තියනවා මා දැන් මහලුවියේ කියලා කෑල්ලක්![]()

ඒ මොකෝ?
ප්රසූත නිවාඩුවක්වත්ද?![]()

රෙද්ද.......මට අම්බානකට උණ යකෝව්.......
අද වෑර්ලස් අහන්න ආවේ නැත්තං *කෝනව කියපු හින්දයි ආවේ.......![]()

දෙනවා තොපිට නයිට්.......වරෙව්කෝ මල ගෙදරට........![]()

අපි එන්නම්කෝ තෝ අපිව බය කරන්න එහම නැසසා නලකය![]()

පල යන්න.......මේ දවස්වල ලංකාවෙද ඉන්නේ......හොයාගෙන ඇවිත් උණ බෝ කරනවා දැනගන්........
apoo bowena unakda???
kurulu una wenna athi,eliyata bahinna epa machan
paw anith un![]()

මේක කලින් පටිගත කරන ලද වැඩ සටහනක් බව මට කෙමෙන් කෙමෙන් වැටහී ගෙන යයි...![]()

ඒක පෝස්ට් කරපු එකාගෙයි ඒක කෝට් කරපු පරයොන්ගෙයි මදර් බෝර්ඩ් පිව්වියංජබුක්![]()