2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
සසාගේ වොයිස් එක නාකි වෙලා :dull::dull:
මට ඒ හින්දා මහ වැස්සක පෙර නිමිති පේනවා සිංදුව ඕනේ..
ඒකේ තියනවා මා දැන් මහලුවියේ කියලා කෑල්ලක් :baffled:
මේ පෙර නිමිත්ත ඊට කලින් ගනින් ඉදා
tuzki-bunny-emoticon-008.gif
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මෙම ඡායාරූපයේ රයිස් කුකර් එකක් කරේ තබාගෙන නටන රේඩියෝ ටීම් එකේ සාමාජිකයා හදුනාගෙන වටිනා රයිස් කුකර් එකක් දිනා ගන්න :rofl: :baffled:
    35jl18i.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ow ithin anjuwa sindu copy past karanne lassanata
    :rofl:
    ඇත්ත කියපිය... බඩා කිව්ව උඹෙ කෑල්ලලු....:frown::frown::frown:
    ලබන ආත්මේ කෑල්ල......:lol:
    mama awa iwara unada meka?
    තෝ දැන්ද එන්නේ......සසා වහ කුප්පි‍යක් අතේ ති‍යාගෙන ඉන්නේ ආවේ නෑ කි‍යලා........:angry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    සෝමපාලයාව මතක් වෙනවා කියහංකො

    සොමෙගෙ වයිෆ්: තමුසෙට මම කිව්වනේද ඔය හුච්ක්කුව තියල ළමයව නළවන්ඩ කියල...

    සෝමෙ: පොඩ්ඩක් ඉන්න නොනෙ... මුන්ට ඇහුනොත් මාව ලිදට දායි...

    සොමෙගෙ වයිෆ්: තමුසෙ දැන් ළමයව නැලෙව්වෙ නැත්තන් කොස්සෙන් දෙකක් දීල තමුසෙව ලිදට ගිහින් ඔබනව...

    සෝමෙ: හරි හරි නොනේ... තරහ ගන්ඩ දෙයක් කිව්වැයි... එදා ගහපු පාරට තාම කොන්ද රිදෙනව... ඔන්න ඔහොමලු උනෙ...





    කාලෙකට කලින් වෙච්ච දෙයක්ලු....
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මෙම ඡායාරූපයේ රයිස් කුකර් එකක් කරේ තබාගෙන නටන රේඩියෝ ටීම් එකේ සාමාජිකයා හදුනාගෙන වටිනා රයිස් කුකර් එකක් දිනා ගන්න :rofl: :baffled:
    35jl18i.jpg
    :lol: