2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    delavsdeli_zps503964dc.jpg
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බිංදු බිංදු කඳුළු බිංදු කොපුල් මත ගලා
    පින්න වැටුණු රෝස මලක් නෙතට ළං කළා
    මන්ද සිතා ගත්තේ මා සමු ගනියි කියා
    මන්ද සිතා ගත්තේ මා සමු ගනියි කියා................

    රතු වෙලා හැඬූ දෙනයන යට මේ තරම් සිතක්
    මා නිසා තිබුණු බව දැනුණේ ඒ වෙලෙයි මටත්
    මේ හිතත් එහෙමමයි මට වෙන කවුද ඔබ මිසක්
    මේ හිතත් එහෙමමයි මට වෙන කවුද ඔබ මිසක්............

    ආදරේ විසුළ නිම්නය හැර දමා වෙන අතක්
    මා ඔබේ ලොවින් පියමැන්නේ නෑ නිමේෂයක්
    මේ අදත් එහෙමමයි දුන මැන සුවඳ මදහසක්
    මේ අදත් එහෙමමයි දුන මැන සුවඳ මදහසක්.............