මගේ අදරේ කටු සටහන් නම් ක්ලබ් එකේ එවුන් හොදට දන්නවා![]()
මොන ක්ලබ් එකේ උන් ද...
මගේ අදරේ කටු සටහන් නම් ක්ලබ් එකේ එවුන් හොදට දන්නවා![]()
පට්ට සිංදුව
ආදරේ කටු සටහන් අපේ..
ඉතිරිවී තියෙනවනම් හිතේ..
ආයෙමත් - ආයෙමත් - ආයෙමත්
වෙමු අපි අපේ...
පාළු කෙත්වල පියමන්..
කරමු අපි පිය සටහන්..
මතකෙ ඔබෙ තියනවානම්..
හමුවෙලා වෙන් නොවන ලෙස
ආයෙ කරමුද අපි පෙම්...
හදවතේ තව ඉඩ ඇත්නම්..
වෙන කෙනෙක්හෙම ලඟ නැත්නම්..
පෙම් වලට පා විස්කම්..
පෙර වගේ එක්වෙලා..
කරමු අපෙ පෙම් ගෙත්තම්...
ආදරේ කටු සටහන්...

දාමු මචං පාටියක්රත්තරං;18569771 said:ඔව් බන්.. ලගදිම හොද නිමාඩුවක් ගන්න ඕනේ කිව්වේ එකයි
![]()
හා හා......දැන් ඕවා ඕන නෑ......මගේ අදරේ කටු සටහන් නම් ක්ලබ් එකේ එවුන් හොදට දන්නවා![]()

හුටා........
දැන් Mrs. Delmar එකවුන්ට් එකෙන් එන්නේ කලින් ආපු කෙල්ල නොවන බව කරුණාවෙන් සලකන්න![]()
මගේ අදරේ කටු සටහන් නම් ක්ලබ් එකේ එවුන් හොදට දන්නවා![]()
