2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    j60v8o.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇස් ඇල් ටී උන් හින්දා අපරාදෙ කි‍යන්න බෑ මුලු ෂෝ එකම එලකිරි වගේ කැඩි කැඩී ඇහුවා........:angry:

    හැබැ‍යි ඇහුන හරි‍ය නං එකෙන්ම සුපිරි......:cool::yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    blowing-kiss-thank-you-smiley-emoticon.gif


    හැමෝටම සුබ රාත්‍රියක් වේවා
    good-night-candle-smiley-emoticon.gif

    බුදු සරනයි!
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif



    සුපිරි ෂෝ එකක් කලා සසා ඇන්ඩ් මිසිස් සසා.... පට්ටයි ඈ....:cool::cool::cool:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පවුරු වළල්ලක් බැඳලා
    සතර වටේ අවි ගත් මුර සෙබළුන් යොදලා
    පවුරු වළල්ලම බිඳලා
    මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා
    පවුරු වළල්ලක් බැඳලා

    කවුළු දොරින් බලා ඉඳිමි
    ‍ඔබ එනතුරු බලා ඉඳිමි //
    ඇතින් පිය මනිනු දකිමි
    සුසුම් හෙලා හඬා වැටෙමි
    සුසුම් හෙලා හඬා වැටෙමි

    පවුරු වළල්ලක් බැඳලා
    සතර වටේ අවි ගත් මුර සෙබළුන් යොදලා
    පවුරු වළල්ලම බිඳලා
    මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා
    පවුරු වළල්ලක් බැඳලා

    නිරතුරු ඔබේ මුහුණ දකිමි
    පෙම් සටනින් පැරද නොයමි //
    ලොවක් නොමැත අපිට අහිමි
    ඔබ හා මිස තනිව නොයමි
    ඔබ හා මිස තනිව නොයමි

    පවුරු වළල්ලක් බැඳලා
    සතර වටේ අවි ගත් මුර සෙබළුන් යොදලා
    පවුරු වළල්ලම බිඳලා
    මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා
    පවුරු වළල්ලක් බැඳලා //

    මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා
    පවුරු වළල්ලක් බැඳලා ////


    ගායනය - ඇනස්ලි මාලේවන, ඉන්ද්‍රාණි පෙරේරා
    පද රචනය - සුනිල් ආරියරත්න
    සංගීතය - සරත් දසනායක
    නව සංගීත සංයෝජනය - ක්ලැරන්ස් විජේවර්ධන

    :cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපිත් යනවා එහෙනං
    සිය පියඹ සමග රේඩියෝවට නව මානයක් ගෙනා සස්ලිට්ටාටත්,
    ඒකට කොසු පහරකින් හෝ දායක වූ සස්ලිට්ටී ටත්, මාගේ ශිර්ෂ ප්‍රමානය......

    රෙද්දයි....ප්‍රමානය...
    ආයේ හු****!!
    පුණාමය...
    ඔන්න හරි
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඇස් ඇල් ටී උන් හින්දා අපරාදෙ කි‍යන්න බෑ මුලු ෂෝ එකම එලකිරි වගේ කැඩි කැඩී ඇහුවා........:angry:

    හැබැ‍යි ඇහුන හරි‍ය නං එකෙන්ම සුපිරි......:cool::yes:
    00020468.gif