windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • 1. අපිට PDF 10 ක් විතර ඇටෑච් කරල මේල් එකක් ආවම, ඒ ටික එකපාර අපිට අවශ්‍ය තැනකට සේව් කරගන්න විදියක් දන්නවද?
    දැනට තියන මේල් ඇප් එකේ PDF බලන්න විතරයි පුළුවන්. එතනින් ඩවුන්ලෝඩ් දීල ෆයිල් මැනේජර් එකෙන් ගියාම පෙන්නන්නේ නෑ. PDF බැලුවෙ Adobe Reader එකෙන් නම්, ඒකෙ cache වල විතරයිද කොහෙද සේව් වෙන්නෙ. Adobe Reader එකෙන් ඕපන් කරලා ඕනෙ තැනකට සේව් කරගන්නත් බෑ

    2. PDF ටිකක් merge කරගන්නෙ කොහොමද?
     
    Truth-Hunter

    Member
    Jun 15, 2014
    79
    3
    0
    Machanla ubalage phone wala battery eka kochchara wela tiyenwda? :oo: mage lumia 640 dual sim eka.battery eka ikmanata bahinawane :dull: paya 14k wage hitinne. e madiwata data on karapu gaman rath wenawa hodatama :dull:
    Data on karala thibunata rath wenne naha.
    Data use karana kota thama rath wenne.
    Ekath 4G nam tikak rath wenawa wadi.

    WiFi walin net heavy use karala, poddak games play karala 1 or 1 1/2 days thiya ganna puluwan. (play karana games walata anuwa battery usage eka wenas wenawa)
    3G or 4G use karana kota nam battery usage eka wadi.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    A. සිරියා;18566319 said:
    1. අපිට PDF 10 ක් විතර ඇටෑච් කරල මේල් එකක් ආවම, ඒ ටික එකපාර අපිට අවශ්‍ය තැනකට සේව් කරගන්න විදියක් දන්නවද?
    දැනට තියන මේල් ඇප් එකේ PDF බලන්න විතරයි පුළුවන්. එතනින් ඩවුන්ලෝඩ් දීල ෆයිල් මැනේජර් එකෙන් ගියාම පෙන්නන්නේ නෑ. PDF බැලුවෙ Adobe Reader එකෙන් නම්, ඒකෙ cache වල විතරයිද කොහෙද සේව් වෙන්නෙ. Adobe Reader එකෙන් ඕපන් කරලා ඕනෙ තැනකට සේව් කරගන්නත් බෑ

    2. PDF ටිකක් merge කරගන්නෙ කොහොමද?

    ඔපෙරා මිනි එකෙන් පලයන් මේල්.
    http://www.windowsphone.com/en-us/store/app/pdf-reader/8f6154d6-1b70-431a-a579-b6a43477e837

    මර්ජ් කරන්න ඕනි නම් මේකෙන් කරගනින්.
    http://www.pdfmerge.com/
     
    NaOH

    Well-known member
  • Feb 12, 2015
    569
    1
    373
    63
    A. සිරියා;18566086 said:
    නොර්මල් use කරලා නම් මේ හොඳටම මදි මචං මට හිතෙන විදියට. උඹ නෙට් යන එක, ගේම් ගහන එක කොච්චර කලාද මේ පැය 14 ඇතුලේ?

    paya 4k withara net giya.game gahuwa :dull:
     
    sapu20

    Member
    Nov 2, 2011
    273
    9
    0
    lumiya 535 කීයක් විතර වෙනවද soft logic warranty එක්ක?
    ලගදි 535 ගනන් අඩුවෙන සීන් එකක් තියෙනවද?
     
    Aih herath

    Member
    May 8, 2015
    78
    3
    0
    Machanla ubalage phone wala battery eka kochchara wela tiyenwda? :oo: mage lumia 640 dual sim eka.battery eka ikmanata bahinawane :dull: paya 14k wage hitinne. e madiwata data on karapu gaman rath wenawa hodatama :dull:

    Mama num hard use krla dawsak thyenawa ban... Hama welema data nfc location on krala... Dwsk kohomath wada..... Game num dan gahanne nae... Net num hamabwelema ithn yanwa pattatama... Eath asphalt,six guns wage game ehema paya 2k wthara dwsta gahalath mn dwsak thiya gannawa...... Lumia 640XL ekak thyene.......
     
    Aih herath

    Member
    May 8, 2015
    78
    3
    0
    535 එකට වඩා බැක් කැම් එක නම් ගොඩක් හොදයි.
    ෆෝන් එක ගානට ගොඩක් වටිනවා.
    සීන් එකකට තියෙන්නේ හයි ඩෙෆිනිශන් ප්ලේ කරනකොට කැඩි කැඩි ප්ලේ වෙන්නේ.
    වෙන අව්ලක් නම් නෑ.

    Eaka num poddak awula wage..... Hd onemai...
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    DemonDefence

    945a3de5-038b-4877-ba78-4829d94eb1a2

    https://www.windowsphone.com/en-us/store/app/demondefence/aac202ed-8da9-4e5a-b157-c22bd69617e5
    app tika patta mcn tx + :love:
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Mama num hard use krla dawsak thyenawa ban... Hama welema data nfc location on krala... Dwsk kohomath wada..... Game num dan gahanne nae... Net num hamabwelema ithn yanwa pattatama... Eath asphalt,six guns wage game ehema paya 2k wthara dwsta gahalath mn dwsak thiya gannawa...... Lumia 640XL ekak thyene.......

    ඌව බය කරන්න එපා බන්.
    640 එකේ බැට්රි එක 2500
    mAh.
    640 එක්ස් එල් එකේ බැට්රි එක 3000mAh.
     
    Aih herath

    Member
    May 8, 2015
    78
    3
    0
    ඌව බය කරන්න එපා බන්.
    640 එකේ බැට්රි එක 2500
    mAh.
    640 එක්ස් එල් එකේ බැට්රි එක 3000mAh.

    Lol... Baya karnda qwe nae ban.. Mn 3000n ehem num uu 2500 mehema wenda epai kyla hitha hada gandai qwe...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මගේ Lumia එක :P:P
    wp_ss_20150626_0009.png

    wp_ss_20150626_0010.png

    උබලගේ ඒවත් දාමු බලන්න :yes:

    මේ wallpapers ඔක්කොම බා ගත්තේ මෙන්න මේ app එකෙන්

    500 Backgrounds
    c09ebca4-73c4-4de5-846d-82d189788ac2

    http://www.windowsphone.com/en-us/store/app/500-backgrounds/4742756d-b5df-49cb-9551-ad0fda270e4b

    කෙවින් උබ ටයිල් ට්‍රාන්ස්පේරන්ට් කරේ මොකෙන්ද?
    උබේ ටයිල් වල පොඩි මෙව්වා එකක් තියනවා.
    වින්ඩෝස් 10 නිසා වෙන්න ඇති.
     
    Status
    Not open for further replies.