LUMIA 540 WALLET එකක් thiyenawada
ප්‍රශ්නේ පැහැදිලි මදි උබේ.
ඒක නිසා පැහැදිලිව අහපන්.
මොන වොලට් එකක් ගැනද උබ කතා කරන්නේ ?
ඒක නිසා පැහැදිලිව අහපන්.
මොන වොලට් එකක් ගැනද උබ කතා කරන්නේ ?
LUMIA 540 WALLET එකක් thiyenawada
Data on karala thibunata rath wenne naha.Machanla ubalage phone wala battery eka kochchara wela tiyenwda?mage lumia 640 dual sim eka.battery eka ikmanata bahinawane
paya 14k wage hitinne. e madiwata data on karapu gaman rath wenawa hodatama
A. සිරියා;18566319 said:1. අපිට PDF 10 ක් විතර ඇටෑච් කරල මේල් එකක් ආවම, ඒ ටික එකපාර අපිට අවශ්‍ය තැනකට සේව් කරගන්න විදියක් දන්නවද?
දැනට තියන මේල් ඇප් එකේ PDF බලන්න විතරයි පුළුවන්. එතනින් ඩවුන්ලෝඩ් දීල ෆයිල් මැනේජර් එකෙන් ගියාම පෙන්නන්නේ නෑ. PDF බැලුවෙ Adobe Reader එකෙන් නම්, ඒකෙ cache වල විතරයිද කොහෙද සේව් වෙන්නෙ. Adobe Reader එකෙන් ඕපන් කරලා ඕනෙ තැනකට සේව් කරගන්නත් බෑ
2. PDF ටිකක් merge කරගන්නෙ කොහොමද?
A. සිරියා;18566086 said:නොර්මල් use කරලා නම් මේ හොඳටම මදි මචං මට හිතෙන විදියට. උඹ නෙට් යන එක, ගේම් ගහන එක කොච්චර කලාද මේ පැය 14 ඇතුලේ?

paya 4k withara net giya.game gahuwa![]()
Machanla ubalage phone wala battery eka kochchara wela tiyenwda?mage lumia 640 dual sim eka.battery eka ikmanata bahinawane
paya 14k wage hitinne. e madiwata data on karapu gaman rath wenawa hodatama
535 එකට වඩා බැක් කැම් එක නම් ගොඩක් හොදයි.
ෆෝන් එක ගානට ගොඩක් වටිනවා.
සීන් එකකට තියෙන්නේ හයි ඩෙෆිනිශන් ප්ලේ කරනකොට කැඩි කැඩි ප්ලේ වෙන්නේ.
වෙන අව්ලක් නම් නෑ.

hodai kiyala hitena ooni ekak daapanmonawage apps da ubata ona.

lumiya 535 කීයක් විතර වෙනවද soft logic warranty එක්ක?
ලගදි 535 ගනන් අඩුවෙන සීන් එකක් තියෙනවද?




Mama num hard use krla dawsak thyenawa ban... Hama welema data nfc location on krala... Dwsk kohomath wada..... Game num dan gahanne nae... Net num hamabwelema ithn yanwa pattatama... Eath asphalt,six guns wage game ehema paya 2k wthara dwsta gahalath mn dwsak thiya gannawa...... Lumia 640XL ekak thyene.......
ඌව බය කරන්න එපා බන්.
640 එකේ බැට්රි එක 2500mAh.
640 එක්ස් එල් එකේ බැට්රි එක 3000mAh.
Lol... Baya karnda qwe nae ban.. Mn 3000n ehem num uu 2500 mehema wenda epai kyla hitha hada gandai qwe...

මගේ Lumia එක
![]()
![]()
උබලගේ ඒවත් දාමු බලන්න
මේ wallpapers ඔක්කොම බා ගත්තේ මෙන්න මේ app එකෙන්
500 Backgrounds
![]()
http://www.windowsphone.com/en-us/store/app/500-backgrounds/4742756d-b5df-49cb-9551-ad0fda270e4b
මේක දාලා ක්ලීන් පාරක් දාලා බලපන්.
http://www.windowsphone.com/en-in/store/app/storage-cleaner/7112c24b-3e72-4dd2-8105-606e9d04b58f