වාහනයක්

Alvero Ruba

Active member
  • May 31, 2011
    650
    58
    28
    මචන්ලා ලක්ෂ 5-6කට වගේ ගන්න තියෙන පාවිච්චි කරපු වාහන මොනවද? car එකක් නම් වැඩිය හොඳයි. (joke නෙමෙයි සිරා)
     

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28

    Datsun Sunny - B211 (200 000 - 300 000)
    Lancer Box (450 000 - 500 000)
    Sunny - B11 (400 000 - 450 000)
    Toyota - E80 (450 000)
    Sunny - FB12 (ටිකක් හෙව්වොත් 600 000 කට විතර හොඳ එකක් පුළුවන්)
    AE 91 -
    (ටිකක් හෙව්වොත් 700 000 කට විතර හොඳ එකක් පුළුවන්)

    මට නම් හිතෙන්නෙ අඩුම 9 ක් වත් හොයාගෙන ඩොක්ටර් සනියකටවත් යන එක හොඳයි කියලා.


    තවත් විස්තර මේ ලින්ක් එකේ තියනවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1643238
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය ගානට වාහනයක් ගන්නවනම් මචං තව ලක්ශයක්වත් අතේ තියාගන්න වෙයි එන ලෙඩ හදාගන්න.. අපේ ම්ඉනිස්සු කවදාවත් හරියට වාහනයක් නඩත්තු කරන්නේ නැහැනෙ... එක න්ඉසා තියෙන මුලු සේසතම දාලා වාහනේ ගන්න එපා.. අඩුගානේ මාසේ ආදායම හරි සැලකිය යුතු ගානක් තියෙනවනම් ගත්තට කමක් නෑ.. කලබල වෙන්නේ නැතුව හොදට හොයලා බලලා ගන්න... පිට පෙනුමට අහුවෙන්න එපා.. :)
     

    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    කොරියන්, ඉන්දියන් පාවිච්චි කරපු වාහන මොනවද බන් මේ ගානට තියෙන්නේ?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔය ගනන් වලට වාහන නෑ බන්.. නිකන් වට්ටක්කා මැහි අරන් ගරාජ්වල ලගින්නයි ඔලුවේ කැක්කුමක් හදාගන්නයි එපා. ගන්නවනම් අඩුමේ ඩොක්ට සනියක් fb14 ae100 bg5p වගේ එකක් ගන්න. ටිකක් ඉදලා සල්ලි ටිකක් හොයාගන්න
     

    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    රත්තරං;18560246 said:
    ඔය ගනන් වලට වාහන නෑ බන්.. නිකන් වට්ටක්කා මැහි අරන් ගරාජ්වල ලගින්නයි ඔලුවේ කැක්කුමක් හදාගන්නයි එපා. ගන්නවනම් අඩුමේ ඩොක්ට සනියක් fb14 ae100 bg5p වගේ එකක් ගන්න. ටිකක් ඉදලා සල්ලි ටිකක් හොයාගන්න

    එහෙමම කියන්නත් බෑ බන්. මම අදුරන uncle කෙනෙක් ගාව Nissan Sunny B 11 එකක් තියනවා. කිසිම අවුලක් නෑ. එලටම තියනවා. තෙල් කරනවා හොදටම. මිනිහා ඒක 6.5ක් කියනවා. ඒ ගානට නම් වැඩියි.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ ගානට ගන්නව නම් හොඳට නඩත්තු කරල තියාගෙන ඉන්න වාහනයක් ගන්න මචෝ..අළුත් පේන්ට්, අළුත් ටයර්, අළුත් බැටරි කියල දාල තිබ්බ පලියට නම් ගන්න එපා... දිරුම් තියනවද බලල, නඩත්තුව හොඳට කරල තියනවද කියල බලල ගන්න... බොහොම අතලොස්සයි ඔය ගානට තියෙන්නෙ හොඳට පාවිච්චි කරන වාහන...8ක් 9ක් දාල ටිකක් වත් හොඳ මොඩල් එකකට යනව නම් මීට වඩා හොඳයි....