මචන්ලා ලක්ෂ 5-6කට වගේ ගන්න තියෙන පාවිච්චි කරපු වාහන මොනවද? car එකක් නම් වැඩිය හොඳයි. (joke නෙමෙයි සිරා)

රත්තරං;18560246 said:ඔය ගනන් වලට වාහන නෑ බන්.. නිකන් වට්ටක්කා මැහි අරන් ගරාජ්වල ලගින්නයි ඔලුවේ කැක්කුමක් හදාගන්නයි එපා. ගන්නවනම් අඩුමේ ඩොක්ට සනියක් fb14 ae100 bg5p වගේ එකක් ගන්න. ටිකක් ඉදලා සල්ලි ටිකක් හොයාගන්න
Thota pissuda ??කොරියන්, ඉන්දියන් පාවිච්චි කරපු වාහන මොනවද බන් මේ ගානට තියෙන්නේ?
Oya ganan walata indian katu gannawata wadaa hondayi salli tika hingannanta bedala denawaa..