එපා මච්න් පහුකාලෙක දුක් වෙන්න වෙනවා. උබ කිසිම වැරැද්ද්ක් නතුව මොන පකටද එ වගෙ වෙන එකෙක් ගාවට ගිහින් ආපු එකෙක් කරගහන්නෙ.

කෙල්ල මට විස්වාසයි... ඒ බැදපු කෙනා මෙයට ගහනව.. බැදපු කෙනා ගෙදර එන්නේ සති අන්තේ.. ඇවිත් හැම සතියෙම වගේ රණ්ඩුවක් ගෙන වලි... එහෙම අනන්තවත් ගුටි කල තියනව... සමහර දාට මුණ 4ක් විතර ඇති...

මචන් මම අදහන දේ නම්,
1.දාල ගිය උන්ව කරට ගන්න එපා කවදාවත් ,මොකද උන් ආයෙම ඒ දේ කරනවා
2.තරහ වෙච්ච උන් එක්ක කවදාවත් යාලු වෙන්න එපා .මොකද උන් උබේ දුර්වල ස්ථානය දැනගෙන ඊලග පාර ඒට වඩා දරුණුවට පහර දෙනවා
3.හතුරෙකුට උනත් පොඩි උදව්වක් කරලා තියහන් ජීවිතේ කවදා හරි දවසක ඒ උදව්වට පොඩි හෝ වාසියක් අත් වෙනවා .(එහෙම කියලා සදා කාලිකව උන් එක්ක ඇලිල ඉන්න එපා )
4.තමා අතින් වරදක් උනේ කියල සමාව ගන්න එන උන් උබගෙන් කෙටිකාලීන හෝ දිගුකාලීන උදව්වක් බලාපොරොත්තුවෙන් තමයි එන්නේ .(උබට තියන ආදරේට නෙමෙයි )![]()

ඇත්ත බං. අංක 2ක ඉහටත් උඩින්මචන් මම අදහන දේ නම්,
1.දාල ගිය උන්ව කරට ගන්න එපා කවදාවත් ,මොකද උන් ආයෙම ඒ දේ කරනවා
2.තරහ වෙච්ච උන් එක්ක කවදාවත් යාලු වෙන්න එපා .මොකද උන් උබේ දුර්වල ස්ථානය දැනගෙන ඊලග පාර ඒට වඩා දරුණුවට පහර දෙනවා
3.හතුරෙකුට උනත් පොඩි උදව්වක් කරලා තියහන් ජීවිතේ කවදා හරි දවසක ඒ උදව්වට පොඩි හෝ වාසියක් අත් වෙනවා .(එහෙම කියලා සදා කාලිකව උන් එක්ක ඇලිල ඉන්න එපා )
4.තමා අතින් වරදක් උනේ කියල සමාව ගන්න එන උන් උබගෙන් කෙටිකාලීන හෝ දිගුකාලීන උදව්වක් බලාපොරොත්තුවෙන් තමයි එන්නේ .(උබට තියන ආදරේට නෙමෙයි )![]()

. පරිස්සමෙන් කොල්ලෝ. කියන දේ කරන කරන දේ කියන ජාතියෙක් නෙමෙයි කෙල්ලෝ කියන්නේ