මචන්ලා...

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    එපා මච්න් පහුකාලෙක දුක් වෙන්න වෙනවා. උබ කිසිම වැරැද්ද්ක් නතුව මොන පකටද එ වගෙ වෙන එකෙක් ගාවට ගිහින් ආපු එකෙක් කරගහන්නෙ.
    :yes::yes::yes::yes:
     
    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    එපා මච්න් පහුකාලෙක දුක් වෙන්න වෙනවා. උබ කිසිම වැරැද්ද්ක් නතුව මොන පකටද එ වගෙ වෙන එකෙක් ගාවට ගිහින් ආපු එකෙක් කරගහන්නෙ.

    මමයි ඒකිව දාලා ගියේ.. එකී අඩ අඩ එක එකට කියල මට කතා කරන්න කියන්න කියල. එත් එකෙක්වත් මට එකී කිව්ව වචනයක් කිවේ නැ...
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පිස්සු කෙලින්න එපා මචන් .. උබ ඒකිව අත්හැරිය එක ඇත්ත නමුත් උබ ඒකිව බලෙන් වෙන එකෙකුට බන්දෙව්වේ නෑ නෙහැ .ඒකිගේ කැමැත්තෙන් එකී ඒ කසාදෙ කර ගත්තේ ..උබ ඒ පවට කරගන්න ඕනේ නෑ
    උබ දුකෙන් හිටපු කලේ එකී උබ ගැන ඔහොම හිතල බැලුවද
    මගෙත් පලවෙනි කෙල්ල මම තර උනා කියල වෙන එකෙක් එක්ක යාලු උනා මගෙන් පලි ගන්න
    අන්න දැන් පෙට්ටියත් කඩාගෙන යන එන මන් නැතුව ඉන්නවා ,, එකට ඉතින් මම පලි නෑ
    එක ඒකිගේ වැරැද්ද .. පිස්සු නම් කෙලින්න එපා බන්
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අනේ ගොන් මීමෝ
    ඒකිට කෙළවුණ නිසානේ උබ නැතුව මැරෙන්න හදන්නේ
    එහෙමනම් මොන බාදක ආවත් උබත් එක්ක පැනල යන්න හරි තිබ්බනේ ඔච්චර ආදරේනම්
    දැන් ගිහින් පෙට්ටි කුඩුම්බි කරන් උබේ ඇගේ ආයි එල්ලෙන්න හදනවා
    යකෝ පෙට්ටිය තියෙන බ්‍රෑන්ඩ් නිව් එකක් බැදපන්
    අද කාලේ පෙට්ටිය නැති උනාම පොන් එකක උනත් ගාන අඩුයි
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අඩෝ දැන් උබ ඔය කෙල්ලව ලඟට ගන්න එපා අයෙත් උබේ ජිවිතේ කුණු ගොඩක් කර ගන්න එපා , ආදරේ බල්ලට දාපන් මොකද ගෙදරින් ඒකිව බලෙන් බැඳලා දීල නැහැ නේ , දැන් කෙළ උනාම අයෙත් උබේ කරේ එල්ලෙන්න හදනව හරකෙක් වෙන්න එපා , තම 25 යි නේ කෙල්ලේ දා ගනින් , එත් කවදාවත් උබව දල වෙන කෙනෙක් ලඟට ගිය කෙනෙක් අයෙත් කවදාවත් තමන්ගේ කර ගන්න එපා
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    උඹට එයාව බුකියෙන් හම්බ නොවුණා නම් ඒකි ඕවා කියයිද ?
    උඹ හන්ද මැරෙනවා නම් උඹව හොයන් එන්න එපැයි.
    මගෙ පෙමට හැමෝම විරුද්ධ වුණා..
    දැන් මගෙ ඒ එකී බැඳලත් ඇති..
    ඒත් හැඟීම් වලට මුල්තැන දෙන්නෙපා..
    බැඳගත්තු බෙර ගහගන්න දීලා උඹ අලුත් බෙරයක් බැඳගනින් ගහන්න..
    උඹට තියා මටවත් කියන්න බෑනේ උඹෙ ඔය කෙල්ලගේ ඒ දවස් වල තිබුණු හැඟීම්..
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    කෙල්ල මට විස්වාසයි... ඒ බැදපු කෙනා මෙයට ගහනව.. බැදපු කෙනා ගෙදර එන්නේ සති අන්තේ.. ඇවිත් හැම සතියෙම වගේ රණ්ඩුවක් ගෙන වලි... එහෙම අනන්තවත් ගුටි කල තියනව... සමහර දාට මුණ 4ක් විතර ඇති...

    මෙන්න මචං, අැත්ත ප්‍රශ්ණය...
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    දැන් මේකේ එඋන් කොච්චර එපා කිව්වත් තෝ පිලිගන්න කමති වෙන්නෙ නැ බලපන්කෝ බොරුද කියන්නෙ කියලා. ඒකි නිසා තොගෙ මෝල කර වෙලා තියෙන්නෙ. එකි කියන හමදේම අත්ත කියල හිතනවා​. තෝව එකි මොඩයට අන්දන් තියෙන්නෙ. එකි තොට ඔච්චර අදෙරෙ නම් එකි උබ නතුව මරෙන්න යන්වනම් එකිට ඔක නවතපු කාලෙ මරෙන්න තිබ්බනෙ මොකද ඒකිව කට්ටිය බලෙන් බඳල දුන්නද නැනෙ. ​. එකිට දැන් එල්ලෙන්න වැල් නතුව ඉන්නෙ. තෝ දැන් ඉගෙන ගෙන හොද ජොබ් එකක් කරන නිසා තමයි අර මිනිහගෙ වැරදි කිය කිය එන්න හදන්නෙ. තෝ හිතුවද තොට අදරේකට කියලා. තෝ කොච්චර ඉගෙන ගත්තත් මොලේ පුකේ තියෙන්නෙ. පොන්නයෙක් වගේ හිතන්නෙ නතුව මිනිහෙක් වගෙ හිතපන්. තොට අනුන්ගෙ කුනු ගොඩවල් කරේ ගහ ගන්නවට වඩා හොද ජීවිතයක් ගත කරන්න පුලුවන්.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    අවුරැදු 7ක් ආදරේකලා කරන්න ඕන හැමදේම කළා උබට කියන්න මං එයාව නාවනවත් එක්ක අසනීප දවස්වල බලා ගත්තේ පුංචි එකෙක් තරමට පරෙස්සමට එ්ත් අපි අතර කිසිම දෙයක් නොවුනු ගානට මාව දාල ගියා එයාට වාසියට හැමදේම හදාගෙන.. අද උබට උනු දේමයි වෙලා තියෙන්නේ...ඉන්නෙත් ජපාන් වල...ඒත් මගේ හිතට සමාවක් දෙන්න හිතෙන්නේ නැහැ...නුල කඩන්ගිය සරැන්ගලයකින් මට වැඩක් නැහැ මචං... ඒහෙම සරැන්ගල් හුලග එන එන අතට පාවෙනවා... උබට කොහොමද දන්නේ නැහැ.. අවුරැදු 25 කියන්නෙ පොඩි වයසක් .. බුද්ධිමත්ව තීරනයක් ගනින් මචං...කෙල්ලො කවදාවත් කියන දේ කරන්නෙ නැහැ.. හැබැයි වගකීමෙන් තෙරැම් කරල දීල අයින් වෙයන්.. අද මාත් මගේ ජිවිතේ සෙට්ල් කරන් ඉවරයි.. අද මාත් සතුටෙන් ඉන්නවා....
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    මචන් මම අදහන දේ නම්,
    1.දාල ගිය උන්ව කරට ගන්න එපා කවදාවත් ,මොකද උන් ආයෙම ඒ දේ කරනවා
    2.තරහ වෙච්ච උන් එක්ක කවදාවත් යාලු වෙන්න එපා .මොකද උන් උබේ දුර්වල ස්ථානය දැනගෙන ඊලග පාර ඒට වඩා දරුණුවට පහර දෙනවා
    3.හතුරෙකුට උනත් පොඩි උදව්වක් කරලා තියහන් ජීවිතේ කවදා හරි දවසක ඒ උදව්වට පොඩි හෝ වාසියක් අත් වෙනවා .(එහෙම කියලා සදා කාලිකව උන් එක්ක ඇලිල ඉන්න එපා )
    4.තමා අතින් වරදක් උනේ කියල සමාව ගන්න එන උන් උබගෙන් කෙටිකාලීන හෝ දිගුකාලීන උදව්වක් බලාපොරොත්තුවෙන් තමයි එන්නේ .(උබට තියන ආදරේට නෙමෙයි ):):)
     
    • Like
    Reactions: rudr@

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මචන් මම අදහන දේ නම්,
    1.දාල ගිය උන්ව කරට ගන්න එපා කවදාවත් ,මොකද උන් ආයෙම ඒ දේ කරනවා
    2.තරහ වෙච්ච උන් එක්ක කවදාවත් යාලු වෙන්න එපා .මොකද උන් උබේ දුර්වල ස්ථානය දැනගෙන ඊලග පාර ඒට වඩා දරුණුවට පහර දෙනවා

    3.හතුරෙකුට උනත් පොඩි උදව්වක් කරලා තියහන් ජීවිතේ කවදා හරි දවසක ඒ උදව්වට පොඩි හෝ වාසියක් අත් වෙනවා .(එහෙම කියලා සදා කාලිකව උන් එක්ක ඇලිල ඉන්න එපා )
    4.තමා අතින් වරදක් උනේ කියල සමාව ගන්න එන උන් උබගෙන් කෙටිකාලීන හෝ දිගුකාලීන උදව්වක් බලාපොරොත්තුවෙන් තමයි එන්නේ .(උබට තියන ආදරේට නෙමෙයි ):):)

    Mata meka una
    tharahen newei kiyanne
    ube hodata oka karanna epa sorry ma thamai puthe
    matath oka ohomama mage yaluwo kiuwa kawadawath ehema karanna epa kiyala
    eth man pora wage kisima deak ganan gaththe na :angry:
    eta passe una dewal nisa mata kalin hitapu kena wenna bari una kawadawath aye
    man wage wenna epa puthe uba
    :):(:dull:
     
    Mar 14, 2015
    184
    32
    0
    හොදම දේ තමයි මචන් උබ උබේ පාඩුවේ ඉන්න එක , මොකද උබ ට හොද ගැලපෙන කෙල්ලෙක් ලැබෙයි , ජීවිතේ වරදිනවා බන් අපි හැමෝටම පස්සේ තමයි පසුතැවෙන්නේ ඒ ගත්ත තීරණ ගැන,දැන් ඒකිට ජීවිතේ ගැන කලකිරිලා ඉන්නේ එකී ඒකිගේ මිනිහගෙන් ලැබෙන්නේ නැති ආදරේ උබෙන් හොයන්නේ , උබට තියෙන්නේ ඒකිව ටිකෙන් ටික ඇත කරපන් මචන් උබේ හොදට කියන්නේ ආදරේ ඇති බන් තාමත් එත් උබ උබටම කියල ජීවිතයක් හදාගනින්ග් බන් ,මිනිස්සු වෙනස් වෙනවා ඒකිගේ මිනිහ හොදට සැප දීල ඒකි ලගින් හිටියනම් උබට ආදරේ කරිද? හිතල බලල තීරණයක් ගනින් , පස්සේ පසුතැවෙන්න එපා .
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මචන් මම අදහන දේ නම්,
    1.දාල ගිය උන්ව කරට ගන්න එපා කවදාවත් ,මොකද උන් ආයෙම ඒ දේ කරනවා
    2.තරහ වෙච්ච උන් එක්ක කවදාවත් යාලු වෙන්න එපා .මොකද උන් උබේ දුර්වල ස්ථානය දැනගෙන ඊලග පාර ඒට වඩා දරුණුවට පහර දෙනවා
    3.හතුරෙකුට උනත් පොඩි උදව්වක් කරලා තියහන් ජීවිතේ කවදා හරි දවසක ඒ උදව්වට පොඩි හෝ වාසියක් අත් වෙනවා .(එහෙම කියලා සදා කාලිකව උන් එක්ක ඇලිල ඉන්න එපා )
    4.තමා අතින් වරදක් උනේ කියල සමාව ගන්න එන උන් උබගෙන් කෙටිකාලීන හෝ දිගුකාලීන උදව්වක් බලාපොරොත්තුවෙන් තමයි එන්නේ .(උබට තියන ආදරේට නෙමෙයි ):):)

    well said machan
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මචන් මම අදහන දේ නම්,
    1.දාල ගිය උන්ව කරට ගන්න එපා කවදාවත් ,මොකද උන් ආයෙම ඒ දේ කරනවා
    2.තරහ වෙච්ච උන් එක්ක කවදාවත් යාලු වෙන්න එපා .මොකද උන් උබේ දුර්වල ස්ථානය දැනගෙන ඊලග පාර ඒට වඩා දරුණුවට පහර දෙනවා
    3.හතුරෙකුට උනත් පොඩි උදව්වක් කරලා තියහන් ජීවිතේ කවදා හරි දවසක ඒ උදව්වට පොඩි හෝ වාසියක් අත් වෙනවා .(එහෙම කියලා සදා කාලිකව උන් එක්ක ඇලිල ඉන්න එපා )
    4.තමා අතින් වරදක් උනේ කියල සමාව ගන්න එන උන් උබගෙන් කෙටිකාලීන හෝ දිගුකාලීන උදව්වක් බලාපොරොත්තුවෙන් තමයි එන්නේ .(උබට තියන ආදරේට නෙමෙයි ):):)
    ඇත්ත බං. අංක 2ක ඉහටත් උඩින්:dull::dull:. පරිස්සමෙන් කොල්ලෝ. කියන දේ කරන කරන දේ කියන ජාතියෙක් නෙමෙයි කෙල්ලෝ කියන්නේ:frown::frown: