Machan,
1. PC eke settings hadala, PC eke IP address eka ganin machn
2. PC eke name Admin account Name ekai, Password ekai ganin
3. app eken IP eka dila connect wela, ethana Admin account eke name ekai password ekai denna machn. echcharai
. හදාගත්තා
MAMTH LUMIA 540 EKAK GATHA
22,900 - CELLMART
540 eka. 535ta wada hodada bn?
ලෝකේ තියෙන ඔක්කොම පොන් 535 එකට වඩා හොදයි , 535 මලම මල ජරාවක් , 540 එක නම් එල

Aspata ahemada! 540 535 ekei wenasa rear cam 8mp,5mp eka wtrada bn?
මචන් මට lumia 635 LTE එකක් හම්බෙන්න යන්නෙ,,මොනවද මේකට දාන්න ඕනෙ apps,,මම් කිව්වෙ වින්ඩොව්ස් වලටම විතරක් එන ඒවා තියෙද,,මම් දැන් honor holly එකක් පාවිච්චි කරනව,,ඒක නම් ගින්දර,,මට පොඩ්ඩක් ලුමියා ෆෝන් එක ගින්දර වගේ use කරන්න tips ටිකක් දීපල්ලකො,,
මේකට denim update එක ඇවිත් ද තියෙන්නෙ,,වින්ඩෝස් 10 එනවද මේ ෆෝන් එකට,,මේකත් ඇන්ඩ්රොයිඩ් වගෙ personalize කරන්න පුලුවන්ද,,පොඩි විස්තරයක් දීපල්ලකො මචන්![]()
A. සිරියා;18573268 said:8 MP කිව්වට ගොඩක් ලොකු වෙනසක් නැහැ මචං 535 එකට වඩා
Screen එක පොඩ්ඩක් 535 එකට වඩා කොලිටියි
ලුක් එක නම් තියනව 535 එකට වඩා
යාලුවෙක්ට එකක් ගන්න ගිය, එකයි බං ඔය ටික දන්නෙ
535 එකේම upgraded version එක කියල තමයි කඩේ එවුන් කියන්නෙ (ඇත්ත නැත්ත නම් නොදනිමි මචං)
මචන් මට lumia 635 LTE එකක් හම්බෙන්න යන්නෙ,,මොනවද මේකට දාන්න ඕනෙ apps,,මම් කිව්වෙ වින්ඩොව්ස් වලටම විතරක් එන ඒවා තියෙද,,මම් දැන් honor holly එකක් පාවිච්චි කරනව,,ඒක නම් ගින්දර,,මට පොඩ්ඩක් ලුමියා ෆෝන් එක ගින්දර වගේ use කරන්න tips ටිකක් දීපල්ලකො,,
මේකට denim update එක ඇවිත් ද තියෙන්නෙ,,වින්ඩෝස් 10 එනවද මේ ෆෝන් එකට,,මේකත් ඇන්ඩ්රොයිඩ් වගෙ personalize කරන්න පුලුවන්ද,,පොඩි විස්තරයක් දීපල්ලකො මචන්![]()

A. සිරියා;18572514 said:එළ මචං. තෑන්ක්ස්. හදාගත්තා
ෆයර්වෝල් එකෙන් පොර්ට් එක බ්ලොක් කරලා තිබිලා
තව කෙනෙක්ට මේ අවුල අවොත් මේ විදියට හදාගන්න
![]()
Link
කෑප්ටන් Jack Sparrow;18573295 said:
ලිපට අල්ලපන් ෆෝන් එක ලැබුන ගමන්

සිගිති සිතට දුක ඉතෙනවනෙ 

ඔව් මචං ඕක denim update එක ඇවිත් ඇත්තේ. windows 10 update එල එනවා මචං.
මෙන්න මේ වගේ personalize කරන්න පුලුවන්
http://www.elakiri.com/forum/showpost.php?p=18568663&postcount=8458

clash of clans වගේ සුපිරි game එකක්
![]()
![]()
http://www.windowsphone.com/en-us/store/app/siegefall/7658908d-23d0-46e5-84f8-6c18bfee01bc

එහෙම කියන්නෙප උට්ටොසිගිති සිතට දුක ඉතෙනවනෙ
![]()
Meka dala baluwa.
Eth harigiye na bn....
menna meken machnTransparent Tiles Maker
![]()
http://www.windowsphone.com/en-us/store/app/transparent-tiles-maker/38aabad2-77f2-4f5a-a397-f93f33c796f2

LUMA 540 COVER EKAK ONE