windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • Machan,
    1. PC eke settings hadala, PC eke IP address eka ganin machn
    2. PC eke name Admin account Name ekai, Password ekai ganin
    3. app eken IP eka dila connect wela, ethana Admin account eke name ekai password ekai denna machn. echcharai :)

    එළ මචං. තෑන්ක්ස් :). හදාගත්තා
    ෆයර්වෝල් එකෙන් පොර්ට් එක බ්ලොක් කරලා තිබිලා :)

    තව කෙනෙක්ට මේ අවුල අවොත් මේ විදියට හදාගන්න

    image.jpg

    Link
     
    • Like
    Reactions: kevin37

    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    මචන් මට lumia 635 LTE එකක් හම්බෙන්න යන්නෙ,,මොනවද මේකට දාන්න ඕනෙ apps,,මම් කිව්වෙ වින්ඩොව්ස් වලටම විතරක් එන ඒවා තියෙද,,මම් දැන් honor holly එකක් පාවිච්චි කරනව,,ඒක නම් ගින්දර,,මට පොඩ්ඩක් ලුමියා ෆෝන් එක ගින්දර වගේ use කරන්න tips ටිකක් දීපල්ලකො,,

    මේකට denim update එක ඇවිත් ද තියෙන්නෙ,,වින්ඩෝස් 10 එනවද මේ ෆෝන් එකට,,මේකත් ඇන්ඩ්‍රොයිඩ් වගෙ personalize කරන්න පුලුවන්ද,,පොඩි විස්තරයක් දීපල්ලකො මචන්
    :frown::frown::rofl::rofl:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Aspata ahemada! 540 535 ekei wenasa rear cam 8mp,5mp eka wtrada bn?

    8 MP කිව්වට ගොඩක් ලොකු වෙනසක් නැහැ මචං 535 එකට වඩා
    Screen එක පොඩ්ඩක් 535 එකට වඩා කොලිටියි
    ලුක් එක නම් තියනව 535 එකට වඩා
    යාලුවෙක්ට එකක් ගන්න ගිය, එකයි බං ඔය ටික දන්නෙ
    535 එකේම upgraded version එක කියල තමයි කඩේ එවුන් කියන්නෙ (ඇත්ත නැත්ත නම් නොදනිමි මචං)
     
    මචන් මට lumia 635 LTE එකක් හම්බෙන්න යන්නෙ,,මොනවද මේකට දාන්න ඕනෙ apps,,මම් කිව්වෙ වින්ඩොව්ස් වලටම විතරක් එන ඒවා තියෙද,,මම් දැන් honor holly එකක් පාවිච්චි කරනව,,ඒක නම් ගින්දර,,මට පොඩ්ඩක් ලුමියා ෆෝන් එක ගින්දර වගේ use කරන්න tips ටිකක් දීපල්ලකො,,

    මේකට denim update එක ඇවිත් ද තියෙන්නෙ,,වින්ඩෝස් 10 එනවද මේ ෆෝන් එකට,,මේකත් ඇන්ඩ්‍රොයිඩ් වගෙ personalize කරන්න පුලුවන්ද,,පොඩි විස්තරයක් දීපල්ලකො මචන්
    :frown::frown::rofl::rofl:

    ලිපට අල්ලපන් ෆෝන් එක ලැබුන ගමන් :lol:
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    A. සිරියා;18573268 said:
    8 MP කිව්වට ගොඩක් ලොකු වෙනසක් නැහැ මචං 535 එකට වඩා
    Screen එක පොඩ්ඩක් 535 එකට වඩා කොලිටියි
    ලුක් එක නම් තියනව 535 එකට වඩා
    යාලුවෙක්ට එකක් ගන්න ගිය, එකයි බං ඔය ටික දන්නෙ
    535 එකේම upgraded version එක කියල තමයි කඩේ එවුන් කියන්නෙ (ඇත්ත නැත්ත නම් නොදනිමි මචං)

    Ehmada mcho.. Ela ela.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචන් මට lumia 635 LTE එකක් හම්බෙන්න යන්නෙ,,මොනවද මේකට දාන්න ඕනෙ apps,,මම් කිව්වෙ වින්ඩොව්ස් වලටම විතරක් එන ඒවා තියෙද,,මම් දැන් honor holly එකක් පාවිච්චි කරනව,,ඒක නම් ගින්දර,,මට පොඩ්ඩක් ලුමියා ෆෝන් එක ගින්දර වගේ use කරන්න tips ටිකක් දීපල්ලකො,,

    මේකට denim update එක ඇවිත් ද තියෙන්නෙ,,වින්ඩෝස් 10 එනවද මේ ෆෝන් එකට,,මේකත් ඇන්ඩ්‍රොයිඩ් වගෙ personalize කරන්න පුලුවන්ද,,පොඩි විස්තරයක් දීපල්ලකො මචන්
    :frown::frown::rofl::rofl:

    ඔව් මචං ඕක denim update එක ඇවිත් ඇත්තේ. windows 10 update එල එනවා මචං.
    මෙන්න මේ වගේ personalize කරන්න පුලුවන් :rolleyes:
    http://www.elakiri.com/forum/showpost.php?p=18568663&postcount=8458
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    A. සිරියා;18572514 said:
    එළ මචං. තෑන්ක්ස් :). හදාගත්තා
    ෆයර්වෝල් එකෙන් පොර්ට් එක බ්ලොක් කරලා තිබිලා :)

    තව කෙනෙක්ට මේ අවුල අවොත් මේ විදියට හදාගන්න

    image.jpg

    Link

    අහ එහෙමත් case එකක් ද. එල එල මචං. :)
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    කෑප්ටන් Jack Sparrow;18573295 said:

    ලිපට අල්ලපන් ෆෝන් එක ලැබුන ගමන් :lol:

    එහෙම කියන්නෙප උට්ටො :frown::frown: සිගිති සිතට දුක ඉතෙනවනෙ :(:(
     
    Status
    Not open for further replies.