ehenam speed test damma onna
![]()
Why waste money on 550 rs for 20 gb when you can download 175gb per month on lankabell any time of day on 4g package
Outstation signal weda ne

nikan dunnath Etisalat nam epa
ඔය අර DC HSPA කියන එකද? Signal කොච්චර තියෙනවද? කොහේ ඉඳන්ද පාවිච්චි කරන්නේ කියලා කියන්න පුලුවන්ද?
hebai signal full 
ape patte nam HSPA+ vitarai signal ahu wenawahebai signal full
![]()
. අනිත් එක 7788 හොද කොල්ලෙක්. නියම service එකක් දෙනවා. අපිට full support දෙනවා. මටත් පොඩි අව්ලක් වෙලා 7788 තමයි මාව ගොඩ දැම්මේ.

HSPA+ විතරයි අහුවෙන්නේ කිව්වේ, සාමාන්‍ය 3G සිග්නල් අහුවෙන්නේ නැද්ද Phones වලටවත්?
hebai speed nam 7.2mpbs uparima HSPA+ nam 14.4Mbps or 28.8Mbps wage enawa DC - HSPA+ nam 43.2Mpbs tama speed enawa mokkada oyage used karana 4ne model mokkada ?? 
7788 ගෙන් මාත් ගත්ත. මටනම් කිසි අවුලක් නැ. නියමෙට වැඩ. අනිත් එක 7788 හොද කොල්ලෙක්. නියම service එකක් දෙනවා. අපිට full support දෙනවා. මටත් පොඩි අව්ලක් වෙලා 7788 තමයි මාව ගොඩ දැම්මේ.
![]()
![]()


1 - 30
ehenam bill bala ganna vidihak nadda Online aken 
e kiyanne next mase di 1 wenida daehenam bill bala ganna vidihak nadda Online aken
![]()
ai ahu wenawane 3G walata.hebai speed nam 7.2mpbs uparima HSPA+ nam 14.4Mbps or 28.8Mbps wage enawa DC - HSPA+ nam 43.2Mpbs tama speed enawa mokkada oyage used karana 4ne model mokkada ??
![]()
e kiyanne next mase di 1 wenida daehenam bill bala ganna vidihak nadda Online aken
![]()
මට ප්‍රශ්නේ තියෙන්නේ එයා එක්ක නෙමෙයි, Etisalat එකත් එක්ක.මං use කරන්නේ Huawei E 173 dongle එක. එකේ maximum 7.2Mbps තමයි. මටනම් සාමාන්‍යයෙන් 2Mbps වගේ තමයි එන්නේ. සමහර වෙලාවට 1.5Mbps පන්නන්නත් අමාරුයි. DC - HSPA+ dongle එකක්වත් ගන්නවද කියලා බැලුවේ. ඒත් දැනට 3G signal වත් full නැතුව, DC - HSPA+ වලට signal තියෙයිද.![]()
oya inna user la wadi weddi speed drop wenna puluwananika DC - HSPA+ dongle gannawa nam aduwen ganna try karala balanna
මේකෙන් පුළුවන් මං හිතන්නේ.
https://ebill.etisalat.lk/myAccount.php
--------------------------------------------
ගන්න ඉන්න අයට කියන්නේ, 7788 ගෙ service එක ගැන නම් සැකයක් තියාගන්න එපා. අවංකව business එක කරන කෙනෙක්.මට ප්‍රශ්නේ තියෙන්නේ එයා එක්ක නෙමෙයි, Etisalat එකත් එක්ක.
