Etisalat New 20GB - 550 Rental Data Package

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    ehenam speed test damma onna

    4455022574.png

    ඔය අර DC HSPA කියන එකද? Signal කොච්චර තියෙනවද? කොහේ ඉඳන්ද පාවිච්චි කරන්නේ කියලා කියන්න පුලුවන්ද?
     
    Last edited:

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Last edited:

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    7788 ගෙන් මාත් ගත්ත. මටනම් කිසි අවුලක් නැ. නියමෙට වැඩ:cool:. අනිත් එක 7788 හොද කොල්ලෙක්. නියම service එකක් දෙනවා. අපිට full support දෙනවා. මටත් පොඩි අව්ලක් වෙලා 7788 තමයි මාව ගොඩ දැම්මේ. ;) :D
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,576
    925
    113
    Mawanella Town
    HSPA+ විතරයි අහුවෙන්නේ කිව්වේ, සාමාන්‍ය 3G සිග්නල් අහුවෙන්නේ නැද්ද Phones වලටවත්?

    ai ahu wenawane 3G walata. :rolleyes: hebai speed nam 7.2mpbs uparima HSPA+ nam 14.4Mbps or 28.8Mbps wage enawa DC - HSPA+ nam 43.2Mpbs tama speed enawa mokkada oyage used karana 4ne model mokkada ?? :confused:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    7788 ගෙන් මාත් ගත්ත. මටනම් කිසි අවුලක් නැ. නියමෙට වැඩ:cool:. අනිත් එක 7788 හොද කොල්ලෙක්. නියම service එකක් දෙනවා. අපිට full support දෙනවා. මටත් පොඩි අව්ලක් වෙලා 7788 තමයි මාව ගොඩ දැම්මේ. ;) :D

    :):)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    6-12 වෙනකම් පට්ට පාඩුයි. අඩුම ඔය වෙලාවේ 5GB වත් තිබනම් ගානවා.
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    ai ahu wenawane 3G walata. :rolleyes: hebai speed nam 7.2mpbs uparima HSPA+ nam 14.4Mbps or 28.8Mbps wage enawa DC - HSPA+ nam 43.2Mpbs tama speed enawa mokkada oyage used karana 4ne model mokkada ?? :confused:

    මං use කරන්නේ Huawei E 173 dongle එක. එකේ maximum 7.2Mbps තමයි. මටනම් සාමාන්‍යයෙන් 2Mbps වගේ තමයි එන්නේ. සමහර වෙලාවට 1.5Mbps පන්නන්නත් අමාරුයි. DC - HSPA+ dongle එකක්වත් ගන්නවද කියලා බැලුවේ. ඒත් දැනට 3G signal වත් full නැතුව, DC - HSPA+ වලට signal තියෙයිද. :(

    e kiyanne next mase di 1 wenida da :eek: ehenam bill bala ganna vidihak nadda Online aken :nerd:

    මේකෙන් පුළුවන් මං හිතන්නේ.
    https://ebill.etisalat.lk/myAccount.php

    --------------------------------------------

    ගන්න ඉන්න අයට කියන්නේ, 7788 ගෙ service එක ගැන නම් සැකයක් තියාගන්න එපා. අවංකව business එක කරන කෙනෙක්. :yes: මට ප්‍රශ්නේ තියෙන්නේ එයා එක්ක නෙමෙයි, Etisalat එකත් එක්ක.
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,576
    925
    113
    Mawanella Town
    මං use කරන්නේ Huawei E 173 dongle එක. එකේ maximum 7.2Mbps තමයි. මටනම් සාමාන්‍යයෙන් 2Mbps වගේ තමයි එන්නේ. සමහර වෙලාවට 1.5Mbps පන්නන්නත් අමාරුයි. DC - HSPA+ dongle එකක්වත් ගන්නවද කියලා බැලුවේ. ඒත් දැනට 3G signal වත් full නැතුව, DC - HSPA+ වලට signal තියෙයිද. :(

    oya inna user la wadi weddi speed drop wenna puluwan :dull: anika DC - HSPA+ dongle gannawa nam aduwen ganna try karala balanna:nerd:

    මේකෙන් පුළුවන් මං හිතන්නේ.
    https://ebill.etisalat.lk/myAccount.php

    --------------------------------------------

    ගන්න ඉන්න අයට කියන්නේ, 7788 ගෙ service එක ගැන නම් සැකයක් තියාගන්න එපා. අවංකව business එක කරන කෙනෙක්. :yes: මට ප්‍රශ්නේ තියෙන්නේ එයා එක්ක නෙමෙයි, Etisalat එකත් එක්ක.

    ok ok kolla :rofl:
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    අනික මං දැන් use කරන dongle එක අවුරුදු 5ක් විතර පරණයි. ඒකද දන්නේ නෑනේ case එක.

    මේක ගන්නවද,

    http://www.suncomputerhouse.com/index.php?route=product/product&path=59&product_id=52

    4G වලට මාරු වෙනවද කියල හිතන්න ඕන. දැන් SLT එකෙනුත් 4G දෙනවද කොහෙද.