බැලයෝ_හා_මිනීමරුවා
මිනිමරුවන්ව සුද්ද කරන මිනීමරු මහින්දගේ අනුගාමිකයෝ.
මේ දවස්වල මාර ටොපික් එකක් යන්නේ. අර සුනිල් රත්නයක නම් වූ මිලේච්ච මිනීමරුවා ගැන. දැන් මේක මහින්දගේ බත් බැලයෝ ටික අල්ලන් බොර දියේ මාළු බානව.
ඇත්තටම දේශපාලනයකින් තොරව මධ්‍යස්තව හිතුවොත් මේ දීපු නඩු තීන්දුව ඉතාමත් නිවරිදියි. ඒ සම්බන්ධයෙන් අප සියල්ලෝම ගරුතර අධිකරණයට ස්තුති වන්ත වෙන්න ඕනේ.
අපේ විරෝධරා හමුදාව මේ වගේ තුච්ඡ මිලේච්ච මිනි මරුවෙක් නිසා ලෝකයේම අවමානයට ලක්වෙන්න ගිහින් නුලෙන් බේරුනා.
හමුදාවේ උනත් මේ වගේ සක්කිලි ඉන්නවා. උන්ව අපි අතුගාල දැමිය යුතුවෙනවා. එතකොට තමයි ජාත්‍යන්තරයට පෙන්නේ අපිට හොඳ ස්වාධින අධිකරණ පද්දතියක් තියනවා සහ ශ්‍රී ලංකාවේ හමුදාවේ ඉන්නේ මිලේච්චයෝ නොවන කියන එක.
තවදෙයක් අපේ ප්‍රශ්නවලට ව්දේශ අත පෙවීම් අනවශ්‍යයි කියන එකත් මේ මගින් ඔප්පු උනා. තව දෙයක් කිව යුතුමයි මේ නඩු තීන්දුව සඳහා රජයේ කිසිම මැදිහත්වීමක් තිබ්බේ නැහැ. අධිකරණයට නඩු තීන්දුව දෙන්න ස්වාධින නිදහසක් හිමි උනා. ඒවෙනුවෙන් වත්මන් රජයට අපි ස්තුති වන්ත වෙන්න ඕනේ.
දැන් ඩයස්පෝරාවට තරු විසික් වෙලා ඉන්නේ. උන්ට දැන් කියන්න පොයින්ට්ස් නැහැ. උන්ට විදේශ මැදිහත්වීම් වලට වෙන රටවල් යොමු කරන්න ශක්තියක් නැහැ.
කරුමේ කියන්නේ අපේ රටේ ඉන්න මහින්දගේ බත් බැලයෝ මේකෙන් බොරදියේ මාළු බාන එක. මේ බත් බැලයෝ ටික තමයි දේශ ද්‍රෝහීන්.
අවසානයට කියන්න තියෙන්නේ අහිංසක වැසියන් සහ කුඩා දරුවන් ඝාතනය කල මේ මිලේච්ච සුනිල් රත්නායක නමු වූ මිනිමරුවාව එල්ලා මැරිය යුතුම බවයි. ( නමුත් එය දැනට පවතින නීති අනුව ක්‍රියාත්මක නොවේ ) අධිකරණය කෙසේ වෙතත් ඔය වගේ මිනීමරුවන්ට උඩ ඉන්න දෙවියෝ දඩුවම් දෙවි කවද හරි දවසක්. ඒක ලබන ආත්මේ වෙන්නත් පුළුවන්.

Last edited: